මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ
මම සිවිල් ඉන්ජිනියරින් වලට මාර ආසයි
.
ලන්කාවේ civil engineering ඩිග්‍රි එකක් කරන්න හොඳ තැනක් තියනවද ?
SLIIT එකේ, Cinec එකේ, Saitm එකේ, ICBT එකේ එහෙම සිවිල් ඉන්ජිනියරින් ඩිග්‍රී කරන්න පුලුවන්ද ?
මට විස්තර කියපල්ලා. ලොකු උදව්වක් .
Z ස්කෝර් මගුල නිසා ජීවිතෙත් එපා වෙලා ඉන්නේ
මට උදව් කරපල්ලා මචන්ලා
දන්නේ නැති අය බප්ම් එකක්වත් දාලා යමල්ලා 
මම සිවිල් ඉන්ජිනියරින් වලට මාර ආසයි
. ලන්කාවේ civil engineering ඩිග්‍රි එකක් කරන්න හොඳ තැනක් තියනවද ?