Mata Marenna Hithila Thiyenne yaaluwane udaw karanna

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං උඹගෙ හාමිනේ නැද්ද සෝමෙ අයියෙ.. එයාට කියපන් උඹට අමාරුයි කියලා.. එයා මෙච්චර දෙයක් දන්නෙ නැතුව ඇති.. ඔය තරම් උණ තියාගෙන ඉන්න එපා බං.. පලයන් ඉස්පිරිතාලෙට.. උඹට තනියෙම ඩ්‍රයිව් කරන්න බැරි නම් ටැක්සියක් අරන් පලයන්..

    උඹට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සෝමෙ අයියෙ..
    හිත හොද මිනිහා හැමදාම දුකේ බං..:(

     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ මේ සෝමේ තවමත් මේක දිහ බලන් ඉන්නවද?
    පලයන් මචො ගිහින් බෙහෙත් ගනින් ඉක්මනට.හොඳ උනාට පස්සෙ බලපන් අනිත් ඒවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යුකිකෝ සින්ඩ්‍රොමයවත් හැදිලාද අපේ සෙමේ ට,අනේ සොමේ ඔය කතා පැත්තක දාල ලෙඩෙට බෙහෙතක් අරන් සනිප වෙන්න ඉක්මනින්,ඉයේද පෙරෙදාද තවත් සොමේ කෙනෙක් මැරෙන්න හැදුවා...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1470965
    අපේ සොමෙ ඉක්මනින් හොඳ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :yes:...

     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හු** පල ඉස්පිරිතාලෙට!! 106ට උන නං මනෝ ගගහ මෙතන ඉන්න එපා! drive කරන්න බැරි නං 3weel එකක් හරි taxiයක් හරි කතා කරගනින්!!
    yeah pon%^^^ek wage thread danawa. hospital ekakata yanne nathuwa
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්‍රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්‍රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.
    :oo::oo:
     

    Mozilla

    Well-known member
  • ගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්‍රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.

    :eek::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    get_well_soon_brother_road_in_the_mountains_card-p137909509756242599zvhl0_400.jpg