Mata Marenna Hithila Thiyenne yaaluwane udaw karanna

Mozilla

Well-known member
  • මෙහෙමයි පවුලක් කියන්නේ සමාජයක තියෙන කුඩාම සංස්ථාවකටයි. පවුල් කිහිපයක් එකතු වෙලා තමයි සමාජයක් හැදෙන්නේ. ඉතින් මේ සමාජයක ඉන්න මිනිස්සු යහපත් මානසික මට්ටමෙන් හිටියේ නැත්නම් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ රැකියාවේ එලදායි තාව අඩු වෙන එකයි මේක රටක සංවර්ධනයට කෙලින්ම බලපානවා. ඒ වගේම ජීවන මට්ටම පහතට හැරෙන්න, ආකල්ප පහත් වෙන්න මේ හැම එකටම මේ මානසික මට්ටමේ දුර්වල තාව බලපානවා. ලංකාවේ මේ තියෙන පටුගාමි අදහස් නිසා මිනිස්සු කරන්නේ කොච්චර ප්‍රශ්ණ තිබුනත් පවුල පවත්වාගෙන යන එකයි. බටහිර මේ දෙය නෑ. මිනිස්සු සතුටෙන් ඉන්න බලපන්නේ. තමන්ට සලකන්නේ නැත්නම් , තමන්ව නොසකලා හරිනවා නම් තව දුරටත් එතන ඉදලා වැඩක් නෑ. මේ වගේ පවුලක ඇති දැඩි වෙන ළමයි තමයි අන්තීමේදි දෙමව්පියන්ටත් සලකන්නේ නැතුව පාරට ඇදලා දාන්නේ. ඒක නිසා වයසට ගිහින් ඒ තත්වයට වැටෙන්නේ නැතුව දැන්මම බේරෙන එක හොදයි.

    මේදේ කෙටි කරලා කිවොත් උබ කියන්නේ කසාද බදින්න එපා කියලනේ?:dull:
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    apoo umba chater ne ban.pirimiyek kiyanne okatada ..una asanipa nam beth ganin ko gihin doc kenek gawata..umbata mata wela thiyana dewal una nam welahakata waha bila marila..yako mama dawasak mata hondataoma una ganila.lede hoyagannath baha kakula idimila awidinna bariwa thiyeddi wedata gihin thiyanawa eka digatama..mata una 104ta thiyddith mama office gihin weda karala ewadath karala beth thaniyama aran bodimata awith ridith hondagena hama wedak ma thaniwama karanawa.passe hoya gatte kakulata wisabijayak athulu wela kiyala.mage kakula idimila adiyak thiyanna baruwa thiyeddi mama pain awidala thiyanawa wedanawa iwasagena ekatai pirimi kama kiyanne. pirimiyek wage wagakima hithata aran weda karapan babala wen nathuwa..asanipa nam beth araganna ona.mage operation ekak kara mama thaniyama giye hopital hamadeyak ma thaniyama karanne gedara aya danneth na .lamaka tin tin wen nathuwa poddak pirimi kama hithata ganin..meka kiwwe jewithe nathi karaganne nathiwa hithata haiiya gannai umba ekka tarahkata neme..
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පොඩි ශොට් එකක් දැම්මනම් සෝමෙගෙ උන බහිනවා. මැරෙන්න හිතෙන්නෙත් නෑ :rofl::rofl::P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    තුවාලයක් වෙච්ච මනුස්සයෙක්ට අපෝ ඕවා මොනවද මට ඔයිට වඩා පට්ට ලොකු තුවාල වෙලා තියෙනවා කියන එකෙන් ඒ මනුස්සයගෙ හිත හැදෙනවට වඩා මම නම් හිතන්නෙ හිත කැඩෙනවා. :frown::frown: .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි ශොට් එකක් දැම්මනම් සෝමෙගෙ උන බහිනවා. මැරෙන්න හිතෙන්නෙත් නෑ :rofl::rofl::P
    :rofl::rofl:
    මම දැනගෙන හිටියා තෝ ඕක කියනවා කියලා..
    පිස්සුද බං.. දවසක් මමත් උණ හොඳ වෙයි කියලා හිතලා ෂොට් එක්ක දාලා අම්මට සිරි උනා..