ගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.
අනර්ග උපදෙසක් මචන්


heta adu une nathnam aniwa pala



