ඈ සෝමපාල ල දෙන්නටම මැරෙන්න හිතෙන්නේ. මේක හුනියමක් ද දන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1470965
http://www.elakiri.com/forum/showthread.php?t=1470965
ඈ සෝමපාල ල දෙන්නටම මැරෙන්න හිතෙන්නේ. මේක හුනියමක් ද දන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1470965

මෙහෙමයි පවුලක් කියන්නේ සමාජයක තියෙන කුඩාම සංස්ථාවකටයි. පවුල් කිහිපයක් එකතු වෙලා තමයි සමාජයක් හැදෙන්නේ. ඉතින් මේ සමාජයක ඉන්න මිනිස්සු යහපත් මානසික මට්ටමෙන් හිටියේ නැත්නම් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ රැකියාවේ එලදායි තාව අඩු වෙන එකයි මේක රටක සංවර්ධනයට කෙලින්ම බලපානවා. ඒ වගේම ජීවන මට්ටම පහතට හැරෙන්න, ආකල්ප පහත් වෙන්න මේ හැම එකටම මේ මානසික මට්ටමේ දුර්වල තාව බලපානවා. ලංකාවේ මේ තියෙන පටුගාමි අදහස් නිසා මිනිස්සු කරන්නේ කොච්චර ප්රශ්ණ තිබුනත් පවුල පවත්වාගෙන යන එකයි. බටහිර මේ දෙය නෑ. මිනිස්සු සතුටෙන් ඉන්න බලපන්නේ. තමන්ට සලකන්නේ නැත්නම් , තමන්ව නොසකලා හරිනවා නම් තව දුරටත් එතන ඉදලා වැඩක් නෑ. මේ වගේ පවුලක ඇති දැඩි වෙන ළමයි තමයි අන්තීමේදි දෙමව්පියන්ටත් සලකන්නේ නැතුව පාරට ඇදලා දාන්නේ. ඒක නිසා වයසට ගිහින් ඒ තත්වයට වැටෙන්නේ නැතුව දැන්මම බේරෙන එක හොදයි.

සෝමෙ ආවදෙන්කෝ මම එයාගෙන්ම අහගන්නම්lamai scene eka katawath kiyanawa ehema nemei...

matath marenna hithenawa
එහෙනං පව් නොදී මැරියන්!!![]()
Suba wada kal daanna hoda naha![]()
දානෙට එන්නම්






ඈ සෝමපාල ල දෙන්නටම මැරෙන්න හිතෙන්නේ. මේක හුනියමක් ද දන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1470965

ඈ සෝමපාල ල දෙන්නටම මැරෙන්න හිතෙන්නේ. මේක හුනියමක් ද දන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1470965

Ubalage name eke awlak da koheda...![]()

නැත්නම් දෙන්නම එක් කෙනෙක්ද දන්නෙ නෑ නේ?![]()

dennama puk karayoda?![]()


apoo umba chater ne ban.pirimiyek kiyanne okatada ..una asanipa nam beth ganin ko gihin doc kenek gawata..umbata mata wela thiyana dewal una nam welahakata waha bila marila..yako mama dawasak mata hondataoma una ganila.lede hoyagannath baha kakula idimila awidinna bariwa thiyeddi wedata gihin thiyanawa eka digatama..mata una 104ta thiyddith mama office gihin weda karala ewadath karala beth thaniyama aran bodimata awith ridith hondagena hama wedak ma thaniwama karanawa.passe hoya gatte kakulata wisabijayak athulu wela kiyala.mage kakula idimila adiyak thiyanna baruwa thiyeddi mama pain awidala thiyanawa wedanawa iwasagena ekatai pirimi kama kiyanne. pirimiyek wage wagakima hithata aran weda karapan babala wen nathuwa..asanipa nam beth araganna ona.mage operation ekak kara mama thaniyama giye hopital hamadeyak ma thaniyama karanne gedara aya danneth na .lamaka tin tin wen nathuwa poddak pirimi kama hithata ganin..meka kiwwe jewithe nathi karaganne nathiwa hithata haiiya gannai umba ekka tarahkata neme..

.Naa, thread 2kama kiyewuwa nam, ohoma hithenne nah....![]()

පොඩි ශොට් එකක් දැම්මනම් සෝමෙගෙ උන බහිනවා. මැරෙන්න හිතෙන්නෙත් නෑ![]()


දැන් ඉතින් මැරුනේ නෑ නේ.![]()
