Fried Rice හදමු!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අම්මයි
    වයිෆුයි හදනව ෆ්‍රයිඩ් රයිස් පිගන් 4ක් වත් කන්න පුළුවන්
    චිකන් දාල හදන චොප්සියක් එක්ක එහෙම තියෙනකොට
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ONNA MATH HADUWAAAAA

    TTP2j.jpg

    9mIk7.jpg

    Woow !! Looking deliciious !! අපිත් හැදුව photos up කරන්නයි හදන්නේ :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බන්ටු;13223958 said:
    :frown::frown: බඩේ අමාරු බෙහෙත් ගත්ත මල්බබෝ :lol::lol:
    Rep වලට තැන්ක්ස් මචෝ
    ඕකට තව දෙයක් තියෙන්න ඕනෙ
    නම මතක් වෙන්නෙ නෑ ඒකෙ
    ලුණු මිරිස් වගේ එකක්
    නම මතක නැතෝ
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපේ අම්මයි
    වයිෆුයි හදනව ෆ්‍රයිඩ් රයිස් පිගන් 4ක් වත් කන්න පුළුවන්
    චිකන් දාල හදන චොප්සියක් එක්ක එහෙම තියෙනකොට

    කෙල පෙරෙනවා කියනකොට :P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඕකට තව දෙයක් තියෙන්න ඕනෙ
    නම මතක් වෙන්නෙ නෑ ඒකෙ
    ලුණු මිරිස් වගේ එකක්
    නම මතක නැතෝ

    ආ.. ඒවා කඩෙන් ගත්ත බෝතලයක් තිබ්බා, ඒවත් දාගෙන පිඟන් 2 කට වග කියන්න සිද්ද උනා. ;)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඕකට තව දෙයක් තියෙන්න ඕනෙ
    නම මතක් වෙන්නෙ නෑ ඒකෙ
    ලුණු මිරිස් වගේ එකක්
    නම මතක නැතෝ

    chili paste
    mekada ..me welawe matak karannaepa:no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    chili paste
    mekada ..me welawe matak karannaepa:no:
    අන්න අයිටම් එක
    අම්මෙ ඒක නැතුව මොන ෆ්‍රයිඩ් රයිස්ද
    කොත්තු,ඉදි ආප්ප,පිට්ටු,පාන්,බත්,රොටී,පරාට
    වගේ ඒව එක්ක නියමට සෙට් වෙනව
    යම් යම්