බලන්න බය හිතෙනවා...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බලන්න බය හිතෙනවා...

    මෙන්න ගෙනාව බෞද්ධයො බලන්න ඕනෙම දුර්ලබ පොතක්... "කර්ම විපාක".

    මේක කඩේ ගන්න නෑ, කවුරුහරි මුද්‍රණය කරල නොමිලේ බෙදල දුන්නොත් විතරයි ගන්න පුලුවන්.

    http://archive.org/download/KarmaVipaka/KarmaVipaka.pdf

    000.jpg


    පින් පව් වල බලපෑම.
    අපායෙ විස්තරේ,පෙරේතයන්ගේ,දෙවියන්ගේ කතා ,පින් පව් විපාක දෙන හැටි
    බණ කතා ඔක්කොම එකම පොතක බලාගන්න පුලුවන්..

    http://archive.org/download/KarmaVipaka/KarmaVipaka.pdf

    බලලා අනික් අයටත් බලන්න Share කරන්න..
    මේ පොත ලිව්වෙ නිමලව ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හාමුදුරුවො..

    BUMP එකක් දාගෙන යන්න.:yes:
    ---------------------
    මගේ අනෙකුත් ධර්ම දාන
    ---------------------
    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

    රුවන්මැලි සෑය හදපු හැටි...

    උඹලත් නමට විතරක් බෞද්ධයොද?

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!

    ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

    මේව ඇහුවෙ නැති කන් මොකටද?

    අක්ෂිදාන සංගමය සහ පටක බැංකුව

    ලස්සන බණ කතා...

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    Must Have සදහම් පත්‍රිකා

    විදර්ශනා භාවනාව


     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිං සිද්ධ වෙනව මචන්.
    හැමදාම එලකිරියෙ ඉන්න සැදැහැවත් බෞද්ධයන්ට නිවන ලන් කරගන්න උදව් කරනව.
    බොහෝ පිං.
     
    • Like
    Reactions: rchithral

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    Thanks,
    bump

    PIN SIDDA WEWAA


    bohoma sthuthie yaluwa

    Bohoma pin

    පිං සිද්ධ වෙනව මචන්.
    හැමදාම එලකිරියෙ ඉන්න සැදැහැවත් බෞද්ධයන්ට නිවන ලන් කරගන්න උදව් කරනව.
    බොහෝ පිං.

    THanks All...............:rolleyes::yes: