EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ගුරුකම හරි ගිහිල්ල වගේ රත්නේ විචී එක්ක තරහවෙලා !! :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අයිස් ඒජ් බලන අය අත් උස්සන්න බලන්න දැන් !! :P

    answer-boy.gif

    :rofl::P තවමත් අපි අත උස්සන් ඉන්නේ..... තරි මාමේ, ඔය එහේ මෙහේ ඉන්න අනාත කෙල්ලෝ එක්ක නෙවේ මම යන්නේ... :no: .... :yes: අර ;) :love: ;)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    answer-boy.gif

    :rofl::P තවමත් අපි අත උස්සන් ඉන්නේ..... තරි මාමේ, ඔය එහේ මෙහේ ඉන්න අනාත කෙල්ලෝ එක්ක නෙවේ මම යන්නේ... :no: .... :yes: අර ;) :love: ;)

    කව්ද යකෝ අනාථ ? විචිට මොකුත් කියන්ඩ එපා ඩෝ :angry: දැන් ඉතින් එහෙමවත් කියපන් !! මිදී වලට පැන්න නරියත් අන්තිමේදී ඔහොමලු කිව්වේ !! :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කව්ද යකෝ අනාථ ? විචිට මොකුත් කියන්ඩ එපා ඩෝ :angry: දැන් ඉතින් එහෙමවත් කියපන් !! මිදී වලට පැන්න නරියත් අන්තිමේදී ඔහොමලු කිව්වේ !! :P

    :frown::frown: හරි 4ට වරෙන් සැවෝයි එක ලගට උඹට යන්නේ කාත් එක්කද කියලා පෙන්වන්න..... :yes: මේවා ප්‍රින්ට් කර ලග තබා ගැනීම සපුරා තහනම් වේ......!! :yes::angry::frown::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ඔක්කොම කූඩු කරලා වගේ.......?? :rolleyes:
    එකෙක් ව කූඩු කරල නෑලු......ඌ කොටුවක් පනින්න යනවලු............!!!!!!
    උඹ කිව්ව එක මම හැබෑවට ගත්තේ නෑ.......මම මගේ ස්පයි කෙනෙක් එවල තියෙන්නේ උම පිටිපස්සෙන්..............උඹ ෂුවර් නැති එකා........!!!!!

    කව්ද යකෝ අනාථ ? විචිට මොකුත් කියන්ඩ එපා ඩෝ :angry: දැන් ඉතින් එහෙමවත් කියපන් !! මිදී වලට පැන්න නරියත් අන්තිමේදී ඔහොමලු කිව්වේ !! :P
    :P:P:rofl:
    :frown::frown: හරි 4ට වරෙන් සැවෝයි එක ලගට උඹට යන්නේ කාත් එක්කද කියලා පෙන්වන්න..... :yes: මේවා ප්‍රින්ට් කර ලග තබා ගැනීම සපුරා තහනම් වේ......!! :yes::angry::frown::P
    බස් රත්නේ ------->කොටන බස් රත්නේ ----->කොටු බස් රත්නේ------->කොටු රත්නේ........!!!!:P:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හරි 4ට වරෙන් සැවෝයි එක ලගට උඹට යන්නේ කාත් එක්කද කියලා පෙන්වන්න..... :yes: මේවා ප්‍රින්ට් කර ලග තබා ගැනීම සපුරා තහනම් වේ......!! :yes::angry::frown::P

    නිකන් පල ඩෝ යන්න උඹ වැඩ බැරි රත්නේ කියල අපි දන්නවා :P:rofl:
     
    Mozilla

    Well-known member
  • ඉන් ඉක්බිති ... බස් කාරයින්ට මොන ෆිල්ම්ස්ද යන කියමන ජන වහරට එක්විය

    කාලයත් සමග එය "බස් කොන්දොන්ට මොන චිත්‍රපට්ද බං" ලෙස අර්ථ නිරුපනය විය...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no::no: අන්දලා දීම් කලෙත් නෑ..... කරන්නෙත් නෑ...... :no:

    කස්ටමර් ගන්නෙත් උන්ගේ Show Room එකේ දාලා විකුණන්න වෙන්න ඈති බං...... :yes: උන් ගාව බඩු ඉවර වෙලා, දැන් මගෙන් ගන්නවද කොහෙද.....?? ලැප් වගයකුත් ඉල්ලලා වදේ...... :P මගේ ලග උන් ඉල්ලන මොඩල් එක නෑ..... :no:

    HP ලංකාවට ගෙන්වන උන්ටත් මගෙන් HP ගන්න වුන එක තමා ලස්සනම වැඩේ...... :rofl::P
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කව්ද යකෝ අනාථ ? විචිට මොකුත් කියන්ඩ එපා ඩෝ :angry: දැන් ඉතින් එහෙමවත් කියපන් !! මිදී වලට පැන්න නරියත් අන්තිමේදී ඔහොමලු කිව්වේ !! :P
    :baffled::baffled::P