ආතල් පූසෝ.......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසෝ

    girl-white-kitten.jpg


    ලොව පුරා මිලියන හයසියයකට අධික බළලුන් ප්‍රමාණයක් මිනිසුන්ගේ (විශේෂයෙන් ගර්ල්ස්ලගේ:P:P:P:love::love:) ආදරය සෙනෙහස ලබමින් ආතල් එකේ මිනිසා සමග නිවසේ ජීවත් වන බව:D ඇසුවොත් ඔබට ඉරිසියා හිතේවි:dull::dull:.නමුත් එය පුදුමයක් නොවන්නේ යුරෝපා හා ආසියාතික රටවලද බොහෝ සුරතල් සතුන් අතරින් බළලා ඉදිරියෙන්ම සිටින නිසයි:yes:.ඇමරිකාවේ සෑම නිවාස තුනෙන් එකකම බළල් පැටියෙක් සිටින අතර ඇමරිකාවේ රජ ගෙදර වන ධවල මන්දිරයේද රාජකීය සුදු බළලෙකු සිටී.:shocked::shocked::cool:(බළලුන් අතරින් සුදු බළලා සුවිශේෂී වේ.:yes::yes:)එසේම බොහෝ බටහිර විද්‍යාඥයන් තම වැඩකටයුතු සුදුකරන ස්ථානයේ බළලෙකු ඇතිකරනුයේ විඩාබර වූ තම මනසට මොහොතකට හෝ ආතල් එකක් ලබාගැනීම සදහාය.:D:D;)මෙම බළල් සුරතලුන් ගෙන් අධික මානසික සුවයක් ලැබේ.:yes:

    white-kitten2.jpg


    white-kittens-5.jpg


    1084765_white_kitten.jpg


    white-kitten.jpg


    මෙතෙක් කලක් සත්ත්ව විද්‍යාඥයන් පිලිගනු ලැබූයේ බළලා ගෘහාශ්‍රිත ජීවත් වීම ඇරඹුවේ මීට වසර 3600කට පමණ පෙර බළලා ආතල් බුවෙකු බවට පත්කරගත් ඊජිප්තු ශිෂ්ඨාචාරය සමයේදී බවයි.:P:love:නමුත් මෑතකදී සිදුකල පුරාවිද්‍යා හා ජාන විද්‍යා පර්යේශණ මගින් හෙලි වී ඇත්තේ බළල් මිනිස් ඇසුර මීට වසර 9500ක් එහාට දිව යන්නක් බවයි.:yes::yes:

    white+kitten+wallpapers+by+free+wallpapers+%252818%2529.jpg


    white+kitten+wallpapers+by+free+wallpapers+%25281%2529.jpg

    1280749867_107757028_4-Pure-Persian-White-Kittens-for-sale-Animals-1280749867.jpg


    2004 වසරේදී සයිප්‍රසයේ කල කැනීම් වලින් වසර 9500ක් පැරණි මානව මල සිරුරක් සමග බළල් පැටියෙක්ගේ ලාමක සිරුරක්ද:rolleyes: හමු වූ අතර එමගින් අනාවර්ණය වූයේ මැද පෙරදිග (ඉස්සර හිටපු උන්) ඊජිප්තුවරුන්ට පෙර බළලා සුරතලෙකු ලෙස ඇති කල බවයි.:D

    3066584_com_white_kitten.jpg


    kitten_with_rope.jpg


    white+kitten.jpg


    1301-bigthumbnail.jpg


    පුරාණ ප්‍රභූවරයකු මියගිය විට ඔහු සමග ඔහුගේ සේවකයන් සුරතලුන්ද මිහිදන් කර ඇති බව පුරාවිද්‍යා සාක්ෂි වලින් ඔප්පු වේ.:shocked::sorry:එසේ කරන ලද්දේ මරණයෙන් මතු ආත්ම වලදී ද එම සේවකයන් හා සුරතලුන් ඔහුට හිමිවනු ඇතැයි යන විෂ්වාසයෙන් බව අනුමාන කෙරේ.:angry::angry:ඊජිප්තුවේ සොහොන් රැසක මෙලෙස මිනිසුන් සමග අවසන් ගමන් ගිය පූසන්
    දැකිය හැකිය.:(:( අවුරුදු 3600කට වඩා පැරණි ඊජිප්තු චිත්‍ර වල පුටු යටට වී පුරු ගාමින් සිටින :P:P:love: සුපිරි කෑම කන :D:cool: ලන්නකින් බැඳ ඇති:frown::frown::angry::angry: ඔඩොක්කුවේ සිටින:P:love::love: ආදී පූස් සිතුවම් දැකිය හැකිය.එසේම වසර 2900කට පෙර ඊජිප්තුව තුල සුදු පූසා දෙවියෙකු ලෙස සලකා ඇත.:cool::cool::cool::cool:බස්ටඩ් දෙවඟන සුදු බිළාල ස්වරූපයක් දැරූ බව ඊජිප්තු ඉතිහාස කතා වල ඇති පුරාවෘර්ත වල සදහන් වේ.:shocked::shocked::P:P:love::love::cool::cool::cool:

    මගේ හනිමූන් පික් එකක් :P
    (කාටවත් දෙන්න එපා හොදද:sorry:)

    burton-jane-domestic-cat-two-white-persian-cross-kittens-one-odd-eyed.jpg

    :love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    NICEE REP+5

    Girls lata godak wedagath wei meka...:D
    pusoth ekkamane inne podi kale indanma...:rofl:
    ලස්සන පූස් පැටවු ගොඩා........ක් ගේන්න:P:love::love:
    ඉතින් අපිට මොකෝ... :P
    ඉරිසියාව :rolleyes:

    ෴සමනලී෴;13233444 said:
    WoooooooW
    :love::love::love::love:

    :P:P:P:P
    goood work bro


    පිස්සු පුසා;13233499 said:
    තෑන්ක්ස් හැමෝටම:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය