nadda ahanne na meka mata honda kiyala gannawa..ehema ayath innawa idala hitala innawa thamai
සිගරට්,බිම වර්ග වලට තමයි විදින්නෙ
මහත්තය සිගරට් එහෙම නැද්ද කියල අහන්නෙ



nadda ahanne na meka mata honda kiyala gannawa..ehema ayath innawa idala hitala innawa thamai
සිගරට්,බිම වර්ග වලට තමයි විදින්නෙ
මහත්තය සිගරට් එහෙම නැද්ද කියල අහන්නෙ



අක්කට එහෙම අත්දැකීමක් තියෙනව වගෙයිnadda ahanne na meka mata honda kiyala gannawa..![]()
eka etta kawuru hari awoth ithin film habak tama..eya ekka kata karama inna wei
eka newi honest killer meka balanawa wage neh![]()

ElaKiri Bossehenam dan yanna welawa hari
nice to meet with u all after long time
c u soon
bye tc![]()


අක්කට එහෙම අත්දැකීමක් තියෙනව වගෙයි
කාගෝ ක්ලියර් කරන ප්ලේස් වල නම් එහෙම ඒව දරුණුවටම තියෙනව

pic eka penne netho
![]()

ok bro byeehenam dan yanna welawa hari
nice to meet with u all after long time
c u soon
bye tc![]()

හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න සුදුසු වටපිටාවක් හදලා තියෙනව, ගෙදර ඉතින් එහෙම නෑ. කවුරු හරි කතාකලොත් ඒවට දුවන්න ඕන. කරන්ට් එක ගියොත් බලන්න වෙන්නෙ නෑ... ඇත්තටම සහෝ චිත්රපටි හදන්නෙ ෆිල්ම් හෝල් වලට විතරමයි![]()

eka etta kawuru hari awoth ithin film habak tama..eya ekka kata karama inna wei
eka newi honest killer meka balanawa wage neh![]()
මෙයාට ඒ වෙලාවට කෙන්ති යනව වගේ. බොරුවට හිනාවෙනව ඇති එන කෙනාට හිතින් බැන බැන 
මටනම් ඉතින් එහෙම ගානක් නෑ. මං කොහොමත් ටීවි එකේ යන ඒව තමයි බලන්නෙ. ඒක නිසා ඉතින් ගැටලුවක් නෑ![]()


E Welawata Itin Kanata Gahanna Epei Akkemage phones desarayakma aran tiyenawa![]()
ko meke get torrent file kiyana eka ne neapoo maha chaater site ekak vage. dan man oya google eka gahala hoyagaththe. accounts valata log venna thiyena kammali kamata
http://i46.tinypic.com/2822syq.png


හැබෑටම ඔය දෙකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද?මටනම් ඉතින් එහෙම ගානක් නෑ. මං කොහොමත් ටීවි එකේ යන ඒව තමයි බලන්නෙ. ඒක නිසා ඉතින් ගැටලුවක් නෑ![]()


නෑ ඉතින් සිනමාශාලාවල හොඳ ඇති තමයි. ඒත් ඕවල ගිහින් වද වෙවී පෝලිම්වල ඉඳල ටිකට අරගෙන බලනවට වැඩිය මට පීසී එකේ බලන එක ලේසයි
ඔන්න ඉතින් විශේෂයකට වගේනම් හොඳයි. 
ko meke get torrent file kiyana eka ne ne
mage enawane![]()

හැබෑටම ඔය දෙකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද?![]()

Mageth Ohoma Thamai Thibbeeeka thamai kivve![]()