EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම දන්නවා දැන් බස් රත්නේ එයි ගල් බගේකුත් කිහිල්ලේ ගහගෙන 5000 නැති දුකට :P

    රත්නෙට වැඩේ දෙන්න තමා මම දිගට හරහට පෝස්ට් දැම්මේ...:rofl::rofl::P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:වල් කමට ඉවෙන්ට් එකක් තිබ්බනම් අපේ උන් අමෙරිකාවත් පරද්දල මෙලහකට රන් පදක්කම් ලැයිස්තුවෙන් !! :angry:
    රන්, රිදී, ලෝකඩ තුනම ගන්න පුළුවන්...:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැඹිලි ගෙඩිය ඇපල් ගෙඩිය දෙළුම් ගෙඩිය ජම්බු ගෙඩිය......
    මොනවා ගැන කිව්වත් මට ඇගෙ ලස්සන කියනු බැරිය...
    පොතක පතක ලියනු බැරිය..... මතක තියා ගන්න බැරිය....
    පොතක පතක ලියනු බැරිය..... මතක තියා ගන්න බැරිය.... :love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    අහ්හ් ආසන හැට දෙක ඔන්ලයින් වගේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දන්නවා දැන් බස් රත්නේ එයි ගල් බගේකුත් කිහිල්ලේ ගහගෙන 5000 නැති දුකට :P
    mata mawila penawa mu thawa tikakin kendirigana hati...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආසියාවේ ආශ්චර්යය අද ලයිට් නැතෝ !! :growl: ලැප තව විනාඩි 14 කින් හාන්සි !! චම්පිකගේ අම්&%##%* :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තැඹිලි ගෙඩිය ඇපල් ගෙඩිය දෙළුම් ගෙඩිය ජම්බු ගෙඩිය......
    මොනවා ගැන කිව්වත් මට ඇගෙ ලස්සන කියනු බැරිය...
    පොතක පතක ලියනු බැරිය..... මතක තියා ගන්න බැරිය....
    පොතක පතක ලියනු බැරිය..... මතක තියා ගන්න බැරිය.... :love::love::love:
    අමතක කරලා දාල හවසට බාගයක් ගහමු.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා ඉතින් යන්න යනවා
    මගේ බැටරි අහවරයි
    මට කියන්න ඇත්තේ මුන්ගේ අම්මලටයි

    :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා අද එන්නේ නෑ උගේ ඉඩමක් ගිනිතියනවලු (සුද්ද කරනවා කියන්නේ ) :rofl:
    ඕක හනුම වගේ වටේම ගිනිතියන්න පුළුවන්, වැටි ඉන්න එවුන්ට පරිස්සන් වෙන්න කියමු.....:P