EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික් .. අපරාදෙ.. :baffled:
    ඇයි මේ යක්කුන්ට බැරි අද රෑ 8,9 වෙනකං වත් කපලා තියන්න :angry::angry::angry:

    ඉන්දියාවට දෙන නිසයි ලන්කාවෙ කපන්නෙ :rolleyes:

    ලොක්කා දෙන්නේ චීනෙට බොල :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කේන්දර තියෙනවා පින්සිරි... ඒකේ ග්‍රහයො නැති උන්ටයි එහෙම කියන්නෙ... ( උදා- තරි අංකල් ) :yes:

    මූ ඒකවත් දන් නෑ :rofl::rofl: ලොල්


    තෝනේ දැන් හිව්වේ තොට කේන්දරයක් නෑ කියල .. යකෝ ගප්පියෙක්ගේ වගේ පින්සිරි මූණක් තියෙන්නේ තොටනේ !! :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝනේ දැන් හිව්වේ තොට කේන්දරයක් නෑ කියල .. යකෝ ගප්පියෙක්ගේ වගේ පින්සිරි මූණක් තියෙන්නේ තොටනේ !! :frown:

    ඉතිං... මං කිව්වද කේන්දර නෑ කියන්නෙ පාලු උන උන්ට කියලා...
    නැට්ට පාගගෙන නරියා වගේ හූ තියන්ඩ එපා මයිනො :frown::angry:
    කව්ද දන්නෑ පින්සිරි :frown:
    ගප්පියා බලා ගනිං කරන්ට් ගියාම :angry: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ මගේ විශ්වාසේ බිඳලද එයාට විශ්වාසේ තියන්න ගියේ මූසලයෝ !! මගෙන් උඹ අහගන්න එපා !! හරි හරි දැන් ශේප් වෙයන් එයත් එක්ක තොපිලට විහිලු තේරෙන්නේ නෑනේ !! :angry:


    :( :( මට මෙතන මේකට දෙන්න උත්තරයක් ආවා...... මම ඒක කෝල් කරහම කියන්නම්...... :yes: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව්ව මොනාද මෙව්වා බලපන් ගෝල්ඩ් මෙඩල් හොයනවා අපේ උන් ! :angry::baffled:

    221988_4383439554751_734975968_n.jpg

    :shocked: අඩෝ මූ මාර බඩුවක්නේ.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :yes::yes: හැබැයි ඕක එළකිරි කියලා වෙනස් වෙන්න ඕනා...... :rofl: :P අනික ඩෙස්ක්ටොප් එක අයින් කරලා ලැප්ටොප් එකක් දාන්න...... හැබැයි ඒකත් ටොෂිබා වෙන්න ඕනා...... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං... මං කිව්වද කේන්දර නෑ කියන්නෙ පාලු උන උන්ට කියලා...
    නැට්ට පාගගෙන නරියා වගේ හූ තියන්ඩ එපා මයිනො :frown::angry:
    කව්ද දන්නෑ පින්සිරි :frown:
    ගප්පියා බලා ගනිං කරන්ට් ගියාම :angry: :rofl:

    :rofl::rofl:

    මේ උඹ ෆෝන් එකක් ගත්තද ? මොකද්ද බන් ගත්තු මොඩල් එක ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes:වල් කමට ඉවෙන්ට් එකක් තිබ්බනම් අපේ උන් අමෙරිකාවත් පරද්දල මෙලහකට රන් පදක්කම් ලැයිස්තුවෙන් !! :angry:

    :yes::yes: කතා කරලා වැඩක් නෑ...... නිලධාරීනුත් එකයි, ක්‍රීඩකයොනුත් එකයි.....!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹෙන් දෙයක් අහන්න හැව්... බලපන් ෆෝන් එක දුන්නම උඹලගේ නොම්මර මිසින් වෙලා .. මිස් කෝල් එකක් දියන් මම කෝල් කරන්නම් :rolleyes:

    :oo: ෆෝන් කන්ටැක්ට් බැකප් කරගනින්..... මගේ ඔහොම එක පාරක් වෙලා, ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම ටිකගේ නම්බර්ස් ටික නැති උනා..... :(