ශික් .. අපරාදෙ..
ඇයි මේ යක්කුන්ට බැරි අද රෑ 8,9 වෙනකං වත් කපලා තියන්න
ඉන්දියාවට දෙන නිසයි ලන්කාවෙ කපන්නෙ![]()
ලොක්කා දෙන්නේ චීනෙට බොල

ශික් .. අපරාදෙ..
ඇයි මේ යක්කුන්ට බැරි අද රෑ 8,9 වෙනකං වත් කපලා තියන්න
ඉන්දියාවට දෙන නිසයි ලන්කාවෙ කපන්නෙ![]()

කේන්දර තියෙනවා පින්සිරි... ඒකේ ග්රහයො නැති උන්ටයි එහෙම කියන්නෙ... ( උදා- තරි අංකල් )
මූ ඒකවත් දන් නෑලොල්

යකඩෝ..බැන්දම නඩු අහන්නත් ඕනේ නිදියහනේද..එතකොට අරක කරන්නේ උසාවියේද...
![]()

මව් යානය හරවා යැව්වා අඟහරු වලට![]()

ඈති යාන්තම්....... හැබැයි කෝකටත් කෝල් රෙකෝඩර් එක අමතක කරන්න එපා....... 


තෝනේ දැන් හිව්වේ තොට කේන්දරයක් නෑ කියල .. යකෝ ගප්පියෙක්ගේ වගේ පින්සිරි මූණක් තියෙන්නේ තොටනේ !!![]()



තෝ මගේ විශ්වාසේ බිඳලද එයාට විශ්වාසේ තියන්න ගියේ මූසලයෝ !! මගෙන් උඹ අහගන්න එපා !! හරි හරි දැන් ශේප් වෙයන් එයත් එක්ක තොපිලට විහිලු තේරෙන්නේ නෑනේ !!![]()
මට මෙතන මේකට දෙන්න උත්තරයක් ආවා...... මම ඒක කෝල් කරහම කියන්නම්......

ඔව්ව මොනාද මෙව්වා බලපන් ගෝල්ඩ් මෙඩල් හොයනවා අපේ උන් !
![]()
අඩෝ මූ මාර බඩුවක්නේ.......!! 


හැබැයි ඕක එළකිරි කියලා වෙනස් වෙන්න ඕනා......
අනික ඩෙස්ක්ටොප් එක අයින් කරලා ලැප්ටොප් එකක් දාන්න...... හැබැයි ඒකත් ටොෂිබා වෙන්න ඕනා...... 

ඉතිං... මං කිව්වද කේන්දර නෑ කියන්නෙ පාලු උන උන්ට කියලා...
නැට්ට පාගගෙන නරියා වගේ හූ තියන්ඩ එපා මයිනො
කව්ද දන්නෑ පින්සිරි![]()
ගප්පියා බලා ගනිං කරන්ට් ගියාම![]()
![]()



වල් කමට ඉවෙන්ට් එකක් තිබ්බනම් අපේ උන් අමෙරිකාවත් පරද්දල මෙලහකට රන් පදක්කම් ලැයිස්තුවෙන් !!
![]()

කතා කරලා වැඩක් නෑ...... නිලධාරීනුත් එකයි, ක්රීඩකයොනුත් එකයි.....!! 
ඉන්නවා යකෝ තාම මළේ නෑ![]()

මීදුම් දුමාරයේ........
උඹටයි අර කිඹුලටයි....... තොපි මට මේ කසුනයෙගේ සිංදු පිස්සුව බෝ කරා.........!!

ලජ්ජා නැද්ද යකෝ 5000 දාගන්න මෙලෝ රහක් නැති ඒවා දදා හිටියේ ?![]()

මමත් මේ කියන්නමයි හැදුවේ...... මගේ 5000 උස්සලා මූ......!! 
අන්න බස් ලොක්කත් Android පෝන් එකක් ගන්නවලු...![]()
අපිට කොයින්ද ඈන්ඩ්රොයිඩ්......!!උඹෙන් දෙයක් අහන්න හැව්... බලපන් ෆෝන් එක දුන්නම උඹලගේ නොම්මර මිසින් වෙලා .. මිස් කෝල් එකක් දියන් මම කෝල් කරන්නම්![]()
ෆෝන් කන්ටැක්ට් බැකප් කරගනින්..... මගේ ඔහොම එක පාරක් වෙලා, ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම ටිකගේ නම්බර්ස් ටික නැති උනා..... 
මම ගාවත් නෑ..මම ඩිලීට් කළා...![]()
ගොඩාක් භයානකයි එහෙම නම්..... මොකද එහෙම නම් බයිටක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා....... 

