EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ පෝසට එකක් දාන්න යන වෙලාව! විනාඩි ; 01:10 !!
    :growl:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no: මං ගොඩක් එළවන්නෙ ජපං බස් නෙව...
    ඕවා ජීවිතේටම එක පාරයි එලවලා තියෙන්නෙ
    ඔන්න මූනටම කෙලිං කිව්වා
    මට බෑ :no:
    2.gif

    ඔහොම නෙමේ බං එන්නේ නෑ කියන්නේ..:baffled::baffled: මොසියගෙන් ඉගෙන ගනින් ඒක...:rofl::rofl::P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔහොම නෙමේ බං එන්නේ නෑ කියන්නේ..:baffled::baffled: මොසියගෙන් ඉගෙන ගනින් ඒක...:rofl::rofl::P:P
    හයර් එක යන්න සෙනග නැග්ගටත් පස්සේ කෝල් එකක් දාලා කියපං "මම විහිලුවට කිව්වෙ" කියලා!! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P මෙහෙම ඉදලා හරි යන්නේ නෑ බං..... කොහොම හරි රජතුමා ලගට කිට්ටු වෙලා අපිත් ගොඩ යන විදිහක් කල්පනා කරන්න ඕනා......!! :yes:

    හයර් එක යන්න සෙනග නැග්ගටත් පස්සේ කෝල් එකක් දාලා කියපං "මම විහිලුවට කිව්වෙ" කියලා!! :lol:

    උඹේ බස් එළවන්න තරම් මම පල්ලෙහට වැටිල නෑ කියලත් කියපන් :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P මෙහෙම ඉදලා හරි යන්නේ නෑ බං..... කොහොම හරි රජතුමා ලගට කිට්ටු වෙලා අපිත් ගොඩ යන විදිහක් කල්පනා කරන්න ඕනා......!! :yes:
    අනේ යකෝ! සෝමෙ අරහෙ‌ යාලුකම වෙනුවෙන් පක්ෂෙ නොසලකා හැරියා කිව්වම ඌ ගැන ලැජ්ජයි කියපු එකා නේද මේ දැං මෙහෙම කියන්නෙ‌ ?
    තෝ ඔය කටෙන්ද කතා කරන්නෙ‌ දැං ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕන තරං කාලා තියෙනවා ඔය වගේ චාටර්...:baffled:
    හයර් එක යන එකා බලන්නෙ උං ගැන විතරයි...
    උං දවසෙ හයර් ගියාම (කතරගමට උනත් ) පුලුවං තරං උදෙං යනවා .. දවස ඉතුරු කර ගන්න කියලා...
    පස්සෙ... එහෙං පිටත් වෙද්දි එහෙංම අදුර වැටෙනකංම තපිනවා...
    කොහොමද රෑට ලයිට් දාගෙන 250+කිලෝමීටර් අදිද්දි... :baffled:

    ඔය වැඩ්ඩො කියන ඕනම ඩ්‍රයිවර් කෙනෙක් හොද සිහියෙං අදින්නෙ 150 ක් වගේ එක පාරකට...
    සප් එකට එකෙක් යවන්ඩ වෙයි... මොනවා උනත් ජීවිත.
    මට වාඩ සෙට් උනේ නැත්තං උඹ එක්ක ගොලයට එන්නං...

    :yes::yes: උන්ට ඕනා ලංකාව වටේ හරි එක දවසෙන් ගිහින් එන්න..... එහෙම ගියා වගේ නෙවේ, ඊලග දවසේ ඒ ඩ්‍රයිවර්ට කෙලින් හිට ගන්න පණ නැති වෙනවා....... :angry: නෑ බං එක දිගට 200Km ~ 250Km නම් ගේමක් නෑ....... :no: ඒත් ඉතින් දවසම සීට් එකේම ඉන්න ගියහම තමා එපා වෙන්නේ..... අනික රෑ 7 එදන් 11 විතර වෙනකම් රෑ එලවිල්ල එපා වෙනවා...... 11න් පස්සේ නම් ඉතින් හබරණ පාරේ එහෙම ගේමක් නෑ..... කොහොමද බලු ගාඩ්, පොලොවේ වදින්න වංගු ගන්න කොට තියෙන ආතල් එක.......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙ... මං නිවාඩු ලැබුනම ලේලන්ඩ්,ටාටා ගැන අධ්‍යයනයක් දාලා.. ටිකක් පුරුදු වෙලා එන්නං...
    ෆූසෝ,හිනෝ,ඩොල්පින් ෆුසෝ වගේ නං අවුලක් නෑ...
    ලේලන්ඩ් එක මට ෆිට් මදි තාම.. උඹට තේරෙනවා ඇති නෙහ් මං මොකක්ද කියන්නෙ කියලා...
    තරි මාමව එක්කං පලයං :love:

    මං ගියා.. ආයෙ ලබන සෙනසුරාදා වගේ එන්නං...

    උඹ එනවනම් මාත් එනවා උගේ තනියට යන්න උඹ එන්නේ නැත්තන් මාත් නෑ :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: තෝ දන්නෙ නෑ ඒවගෙ තියෙන ගතිය... යකෝ ලේලන්ඩ් වගේ රුදුරු අලි කොටි නෙවෙයි..
    මේවා කාර් වගේ... පිකප් එකේ ඉදං ම එළවන්න ආසයි...
    ලේලන්ඩ් එක පිකප් උනාම අරින එක ඇත්ත... ඒත් ඉතිං අපේ රටේ එක දිගට 10 කිලෝමීටර් වත් 5ගියර් එකේ යන්න බෑ නෙහ්.. :dull:

    මිනිස්සු ජීවිතේට තියෙන ආදරේ නිසයි ඔය ඉඩ දෙන්නෙ... නැතුව ඩ්‍රයිවර්ගෙ හපන්කමකට නෙවෙයි පුතෝ.... :yes:

    :rofl::P ලේලන්ඩ් එකක් කොහොමද ආතල් එක හැටට හැටේ එනකොට...... :rofl::P 57 පාරේ 48 පාරේ එහෙම කොහොමද.....!! :P:rofl:

    ඕව් ඉතින් මෙහේ එක දිගට පෑගිලි නම් සුම්මා...... :no: හබරණ පාරේ නම් පාගතහැකි..... ඒත් මහ රෑටත් අගලෙන් අගලට පොලිස් කබ්බෝ ඉන්නවනේ......!! :angry:

    :rofl::P මිනිස්සු ඉඩ දෙන්නේ ලේලන්ඩ් එක මද කිපුනු අලියා වගේ එන නිසා...... :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි ඔය ඉන්දියන් රෙද්දවල් වල තියෙන අවුල.. ඔය ඉන්දියන් කාරයන්ට තවම බැරි උනා.. වයිබ්‍රේශන් එක නැති, හැන්ඩ්ලින් හොද වාහනයක් හදන්න...
    ලේලන්ඩ් එක නං ටිකක් හරි ශේප්, ටාටා නං වැඩක්ම නෑ..

    බලපං.... ජපං ඕනම වාහනයක් එළවන මනුස්සයට තවත් ජපන් වාහනයක් එළවන්න කිසි අවුලක් නෑ..

    :oo: ලේලන්ඩ් එක නම් ටිකක් නෙවේ හොදටම ශේප්......!! :yes: යන යැවිලි වලට ඉතින් ජොයින්ට් අරවා මේවා ඈද ගැහුවහම තමා ඔය සද්ද බද්ද එන්නේ....... :(

    :oo: ජපන් වාහන එලවන එකාට එලවීම ගේමක් නැද්ද කියන්න මම දන්නේ නෑ..... :no: ඒත් ලේලන්ඩ් එකක් එලවන එකාට, ඔය කොයි වාහනෙත් ගේමක් නෑ.......!! :yes::D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නෙ... මං නිවාඩු ලැබුනම ලේලන්ඩ්,ටාටා ගැන අධ්‍යයනයක් දාලා.. ටිකක් පුරුදු වෙලා එන්නං...
    ෆූසෝ,හිනෝ,ඩොල්පින් ෆුසෝ වගේ නං අවුලක් නෑ...
    ලේලන්ඩ් එක මට ෆිට් මදි තාම.. උඹට තේරෙනවා ඇති නෙහ් මං මොකක්ද කියන්නෙ කියලා...
    තරි මාමව එක්කං පලයං :love:

    මං ගියා.. ආයෙ ලබන සෙනසුරාදා වගේ එන්නං...

    :oo::oo: හෆ්ෆා උඹ පුරුදු වෙලා එනකන් ඒ ට්‍රිප නවත්වන්නයෑ බං...... :P කොහොමත් මට ඒ ට්‍රිප ඈල්ලුවේ නෑ..... දවසෙන් ඕක අදින්න අපි නැහෙන්න එපායේ......!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔහොම නෙමේ බං එන්නේ නෑ කියන්නේ..:baffled::baffled: මොසියගෙන් ඉගෙන ගනින් ඒක...:rofl::rofl::P:P

    :rofl::P

    හයර් එක යන්න සෙනග නැග්ගටත් පස්සේ කෝල් එකක් දාලා කියපං "මම විහිලුවට කිව්වෙ" කියලා!! :lol:

    :lol: :lol:

    උඹේ බස් එළවන්න තරම් මම පල්ලෙහට වැටිල නෑ කියලත් කියපන් :lol:

    :frown::angry:

    අනේ යකෝ! සෝමෙ අරහෙ‌ යාලුකම වෙනුවෙන් පක්ෂෙ නොසලකා හැරියා කිව්වම ඌ ගැන ලැජ්ජයි කියපු එකා නේද මේ දැං මෙහෙම කියන්නෙ‌ ?
    තෝ ඔය කටෙන්ද කතා කරන්නෙ‌ දැං ?

    :oo::oo: :rofl::P කියනකොට එහෙමයි.... කරන කොට මෙහෙමයි......!! :P:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹ එනවනම් මාත් එනවා උගේ තනියට යන්න උඹ එන්නේ නැත්තන් මාත් නෑ :no:

    :oo::oo: මම මේ තනියට එක්කන් යන්න උන් හොයන්නේ නෑ..... :no: මේක එලවන්න එකෙක් හොයන්නේ...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: :rofl::P කියනකොට එහෙමයි.... කරන කොට මෙහෙමයි......!! :P:yes:
    ඔව් ඔව්, unp කාරයෝ ඔක්කොම එකයි, තමන්ගෙ වාසියට අම්මා අප්පා මරපු එකා එක්ක හරි සෙට් වෙයි. :yes: