මම එළකිරි මේ අවුරුද්දෙ ආවෙ අවුරුදු හතරකට විතර පස්සෙ. මේක දැන් දුවන විදිය දැක්කම ඇත්තටම කණගාටුයි. පෝස්ට් එකක් බැලුවොත් ජාතිවාදයයි නැත්නම් සෙක්ස්. පරණ අය දන්නව ඇති 2006/2007 වගේ කාලෙ එළකිරි ඇත්තටම එළකිරි තමයි කියලා.....

එහෙමවත් එකක් තිබ්බෙ නැත්තන් අද එලකිරියක් නෑ ඕයි දැන්...
දැන් බලනව තමුනුත් ආවෙ අව්: 4 පස්සෙ නේහ්
ඉස්සර වගේ නෙමේ. දැන් ලෝකෙ වෙනස් නේ බන්.

මම එළකිරි මේ අවුරුද්දෙ ආවෙ අවුරුදු හතරකට විතර පස්සෙ. මේක දැන් දුවන විදිය දැක්කම ඇත්තටම කණගාටුයි. පෝස්ට් එකක් බැලුවොත් ජාතිවාදයයි නැත්නම් සෙක්ස්. පරණ අය දන්නව ඇති 2006/2007 වගේ කාලෙ එළකිරි ඇත්තටම එළකිරි තමයි කියලා.....

awurudu 4 kata passe awith ohoma talk denna elakiriya thiyan hitiye oya kiyana charter dial thamayi.
lokaya wenas wenawa. api wenas wenawa.
aandu wenas wenawa. ipadenawa marenawa.
elakiriyath anna e wishwa neethiyata yatath.
anika jaathiya gena ada witharak neweyi issarath katha kara. s mahinda hamuduruwo, anagarika dharmapala thuma, elakiri aawe nethuwata jathiya gena katha kara.
umba aawe 2008 post 1200+ daapu honda thread ekak pennapanko![]()