දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    දිග comment එකක් නිසා දිගටම උත්තරත් දෙන්නම්. අනේ මන්ද මොකද කියල. මම නම් දාපු හැම thread එකක්ම මට හොදට මතකයි මම මොනවද ලියල තිබුනෙ කියල. දැන් එක එක දේවල් 250 කට වැඩ වැඩියෙන් දාල තියනවා. ඒවගෙන් වැඩි හරියක්. ඔක්කොම වගේ මට නම් මතකයි. ඒකට හේතුවකුත් ඇති. මම නම් හිතන විදියට එහෙම වෙන්නේ මම ලියන විදියෙන්. මට එච්චර කඩ්ඩ ත් බෑ. සමහර වෙලාවට dictionary එක පාවිච්චි කරල වචන හොයාගෙන තමයි ගහන්නෙ. ඒක මටත් හොදයි. අනිත් එක unicode ගහනකොට ලේසිත් නෑ වැඩේ. ගොඩක් දවස් ගහන්න ඕන.unicode වල සිංහල වචන ගොඩක් වෙලාවට 50% ක් විතර ආයෙත් හදල තමයි ගහන්න ඕන.එක නිසා ආයේ ආයෙත් මතක් වෙනව. ඒක ගහල save කරලත් ආයෙත් කියවල බලනව මොනවද මගරිලා තියෙන්නෙ කියල. පස්සේ මේ smilies එහෙම දානකොට මට අයෙත් පාරක් ඕක කියවන්න වෙනව. පස්සේ thread එකට දල හරියට විස්තරේ වැටිලද කියල අයෙත් පාරක් කියනව. ඒක නිසා මට නම් ඔය හැම එකක්ම හොදට මතකයි. අර පස්සෙ වැඩි විස්තර දාන එක නම් හොද අදහසක් තමයි. මටත් හිතෙනව ඒක කරල බලන්න වෙනසකටත් එක්ක.:yes::yes::yes:

    සිරාවටම හෙන අමාරු සීනෙ කක් නේ බන් ත්‍රෙඩ් දානව කියන්නේ.. මොනවා උනත් කරන වැඩෙන් උබේ දැනුමත් වැඩි වෙනවා.. එල එල දිගටම දාපන්.. මමත් පුලු පුලුවන් විදිහට කියවන්නම්.. එල එල.. :D:D:D
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    පට්ට පට්ට මරු..... පුළුවන් නම් අපහු post එකක් දානකොට කලින් දාපුවගේ links ටික දාපං කෝ මචන්.. ලොකු උදව්වක්.... එතකොට මග ඇරෙන ඒවත් බලන්න පුළුවන් නේ.. එකයි....
     
    • Like
    Reactions: 33000W

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    සිරාවට... ත්‍රේඩ් එකක් දාද්දි තියන අමාරුව තෙරෙන්න තමන්ම ත්‍රෙඩ් එකක් දාද්දි, තමන්ම අකුරු කුටු කුටු ගා ගා ටයිප් කරද්දි.... ලොවෙත් එපා වෙනවා. ඒත ඉතින් කට්ටියට බලන්න දානව දත කාගෙන...
    මචෝ 30000w
    ....සිරා වැඩේ මචෝ....
    You cannot give Reputation to the same post twice.
     
    33000W

    Member
    :D:D:D:D
    patta machan rep+
    ;);););)
    haa fatta macho rep ++
    :D:D:D:D
    elaaaaa...++rep
    :D:D:D:D
    wow..cool tread.. sry i dnt have rep power :D
    never mind sis. thx:yes::yes:
    :D:D
    මැක්සා මචන්.. :D
    :D:D:D:D
    Ela machan niyama thread eka
    :D:D:D:D
    Patta Machooo....:yes::yes::yes::yes::yes::yes::yes:
    :D:D:D:D
     
    33000W

    Member
    මම කට්ටා;13244010 said:
    සිරාවටම හෙන අමාරු සීනෙ කක් නේ බන් ත්‍රෙඩ් දානව කියන්නේ.. මොනවා උනත් කරන වැඩෙන් උබේ දැනුමත් වැඩි වෙනවා.. එල එල දිගටම දාපන්.. මමත් පුලු පුලුවන් විදිහට කියවන්නම්.. එල එල.. :D:D:D
    :yes::yes::yes::yes:ටිකක් විතර ගේමක් දෙන්න වෙනව අලුත් එකක් හදන්න.ඔව්, මේක හදනකොට මගේ දැනුමත් වැඩි වෙනව. අනිත් එක කඩ්ඩත් ටිකක් හැදෙන;);)
     
    33000W

    Member
    :P:P ඔව් මචන්.. දැන් ගොඩක් හොදයි..
    එල එල, ඉක්මනට සනීප වෙයන්:yes:
    පට්ට පට්ට මරු..... පුළුවන් නම් අපහු post එකක් දානකොට කලින් දාපුවගේ links ටික දාපං කෝ මචන්.. ලොකු උදව්වක්.... එතකොට මග ඇරෙන ඒවත් බලන්න පුළුවන් නේ.. එකයි....

    :yes::yes::yes::yes: හරි මචන්. උබ කියපු නිසාම අනිත් එකේ ඉදල මම පරණ link ටිකත් දාන්නම්:yes:;)
    ela ela... rep+
    :D:D:D:D
    bump

    b
    u
    m
    p

    bump
    ;);)
    සිරාවට... ත්‍රේඩ් එකක් දාද්දි තියන අමාරුව තෙරෙන්න තමන්ම ත්‍රෙඩ් එකක් දාද්දි, තමන්ම අකුරු කුටු කුටු ගා ගා ටයිප් කරද්දි.... ලොවෙත් එපා වෙනවා. ඒත ඉතින් කට්ටියට බලන්න දානව දත කාගෙන...
    මචෝ 30000w
    ....සිරා වැඩේ මචෝ....
    You cannot give Reputation to the same post twice.
    අන්න ඒකයි මචන්. thread එකක් හදපු කෙනාම තමයි දන්නෙ ඒක දානකොට තියන අමාරුව.thread එකක් දානව කියන එකත් ලේසි නැහැ.වැඩක් ඇති දෙයක් දැම්මොත් හොද ප්‍රතිචාර හම්බවෙනව. ඒත් සමහරු මොනවත් කියන්නෙ නැතුව හෙමිහිට shape වෙලා යනව. ඒත් හැමදාම ඉන්න කට්ටියක් ඉන්නව. ඒ ගොල්ලන් නිසා තමයි අයෙත් අලුතින් thread එකක් දාන්නවත් හිතෙන්නෙ:yes::yes::yes::yes::yes:
     
    33000W

    Member

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අන්න ඒකයි මචන්. thread එකක් හදපු කෙනාම තමයි දන්නෙ ඒක දානකොට තියන අමාරුව.thread එකක් දානව කියන එකත් ලේසි නැහැ.වැඩක් ඇති දෙයක් දැම්මොත් හොද ප්‍රතිචාර හම්බවෙනව. ඒත් සමහරු මොනවත් කියන්නෙ නැතුව හෙමිහිට shape වෙලා යනව. ඒත් හැමදාම ඉන්න කට්ටියක් ඉන්නව. ඒ ගොල්ලන් නිසා තමයි අයෙත් අලුතින් thread එකක් දාන්නවත් හිතෙන්නෙ:yes::yes::yes::yes::yes:

    සෙට්වෙනවා කියහන්කෝ... සිරා බන්...
    උන් හිදයි දාන්න හිතෙන්නෙ වත්... නැත්තම් view කරපු උන් ගොඩයි.කමෙන්ට් පොඩ්ඩයි,, අඩුම තරමින් බැනලවත් පලයවු කෝ එහෙමත් නෑ
    :angry::angry::angry::angry:
     
    :lol::lol::lol::lol::lol::rofl:සිරාවට බන්. බැන්නටත් පාඩු නෑ මොනව හරි කියලවත් යනවනම්
    bump.....elz
    :D:D:D:D