Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඉන්දියන් කෝච්චි මල ජරාව උනාට ඉන්දියන් බස් සුපිරියි ආ......!! :yes::D

    අහවල් එක තමා....
    බසුත් එකයි කෝච්චිත් එකයි යකෝ.... මල ජරාව... මන්නාරමේ බ්‍රේක් ගැහුවම තලේ මන්නාරමේ..
    ඉදකිං.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පස්සෙන් පොලිසියෙන් එලවලා දඩ කොලේ දෙනකොට කොහොමද ආතල් එක.එතකොට කොල්ලුපිටියෙම තමා ඉන්න වෙන්නේ:D

    :lol::lol::lol:

    Well Said Again.....

    අඩෝ.... රත්නේ...
    Thant's Our Team Spirit.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හරි. වැඩේ සෙට් කරන්නම්. සියළු සාධක සම තත්වේ තියෙන්න ඕන. ලේල්න්ඩ් එකට 1500ක් ගහපං පුළුවන් න. 1500ක් එපා. 500ක් ලෝඩ් කරලා පුළුවන් නම් ලෑස්ති කරපං වැඩේ. ගිහින් බලමු කවුද යන්නේ කියලා ඉස්සෙල්ලා... :lol::lol::lol:

    :oo::oo: බස් එකකට 500ක් දාන්න බෑ නේ යකෝ..... මම ඕනා නම් අපේ සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පොල් පැටෙවාටත් වඩා හොදට පටවන්න දන්න...... :yes: ඌට කියලා සීට් 42 බස් එකකට, 126ක් පටවලා දෙන්නම්....... :yes::rofl::P


    එහෙම නෙවේ, වරෙන් ඔය කෝච්චි එන්ජිම විතරක් අරන්...... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::P නියම තෝච්චිය :frown: :eek: මල ජරා කෝච්චියක් මේක....... :P

    ටොප් බඩු තමා.... :P

    හැබැයි මචං 31 වෙනකොට දුවන්න දැම්මත් සීට් ගන්න අමාරු වෙයි කියලා හිතෙනවා. දැනටම SLR එකේ පවුල් පිටිං යන්න ලෑස්ති වෙලා ඉන්නේ .. :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි දෙන්නා හරියට ගිය ආත්මේ මේන් ලයින් එකේ Pilot Loco එකයි Banking Loco එකයි වගේ ඉන්න ඇති.. :love::love::love:

    575162_10150992328536418_720088704_n.jpg

    :rofl::P හික්ස්..... ඒක නම් ඈත්ත තමා.......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ දැං නිවුස් එකක් ආවා හෙට බදුල්ල 1st Trial එක යනවා කියලා. උණු උණුවේ ආවේ නිවුස් එක..:yes:

    :D:D එල එල.... මේ 31 දිහාට බදුලු යන්න හිතාගෙන ඉන්නවා....... :yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ELA ELA... MATA MATAKAI ME TRAIN GENA CHINA INNA KENEK EHEDI PICS WAGAYAK EWALA THIBBA WAGE... BALAMU APITATH SEPA SEAT EKAKA WADI WELA 3RD CLASS IKMANATA YANNA PULUWAN WEIDA KIYALA... AATH ITIN APE GANEMULLE STATION EKATA TRAIN EDDI SEAT OKKOMA IWARAI :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: බස් එකකට 500ක් දාන්න බෑ නේ යකෝ..... මම ඕනා නම් අපේ සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පොල් පැටෙවාටත් වඩා හොදට පටවන්න දන්න...... :yes: ඌට කියලා සීට් 42 බස් එකකට, 126ක් පටවලා දෙන්නම්....... :yes::rofl::P


    එහෙම නෙවේ, වරෙන් ඔය කෝච්චි එන්ජිම විතරක් අරන්...... :yes:

    එහෙම බෑ නේ... කෝච්චිය නම් කෝච්චිය..... ගේම නම් ගේම. සියලු සාධක සම තත්වයේ තියෙන්න ඕන...

    126 ගහන එක ගේමක්ද බං... සීට් 3-2 ලේලන්ඩ් එකේ පේලි 03ක් මැද්දේ ගහලා ටිකටුත් කඩං එන්නම්... බස් රස්සාව නම් ගේමක් නෑ.. කෝ මේ නදියා?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අහවල් එක තමා....
    බසුත් එකයි කෝච්චිත් එකයි යකෝ.... මල ජරාව... මන්නාරමේ බ්‍රේක් ගැහුවම තලේ මන්නාරමේ..
    ඉදකිං.....

    :frown::frown: ඔය කියන්නේ අර කබල් ටාටා ලඩ්ඩවල් ගැනනේ ඩෝ......!! :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:D එල එල.... මේ 31 දිහාට බදුලු යන්න හිතාගෙන ඉන්නවා....... :yes:

    :shocked::shocked::shocked:

    කෝච්චියේ යන ආසාව අතඇර ගනිං. අද රෑ 12 ඉඳන් තමා සීට් දෙන්නේ. දැං ඉවරයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ELA ELA... MATA MATAKAI ME TRAIN GENA CHINA INNA KENEK EHEDI PICS WAGAYAK EWALA THIBBA WAGE... BALAMU APITATH SEPA SEAT EKAKA WADI WELA 3RD CLASS IKMANATA YANNA PULUWAN WEIDA KIYALA... AATH ITIN APE GANEMULLE STATION EKATA TRAIN EDDI SEAT OKKOMA IWARAI :(

    Ow. Fort walin iwarai machan main line eke seat nam. Train thawa 02kwath watuna nam main line ekata oya prashna na. Eth crossing nisa eka karanna amarui. Track eke pihiteema nisa trains late wei thawath ethakota. :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    affatasiri mewa mama eye pereda dawasaka port ekata giyama athule tiyenawa dekkane.... mata etaram ganak thibune nee mewa genanam...... ela ela perera sahodaraya wisthareta...... photos nam gindara.... niyama angels walata aragena tiyenawa.......