ඉන්දියන් කෝච්චි මල ජරාව උනාට ඉන්දියන් බස් සුපිරියි ආ......!!
![]()
අහවල් එක තමා....
බසුත් එකයි කෝච්චිත් එකයි යකෝ.... මල ජරාව... මන්නාරමේ බ්රේක් ගැහුවම තලේ මන්නාරමේ..
ඉදකිං.....
ඉන්දියන් කෝච්චි මල ජරාව උනාට ඉන්දියන් බස් සුපිරියි ආ......!!
![]()
මම කිව්වේ එහෙම උලව්වක් නෙවේ බොල......!!
![]()

පස්සෙන් පොලිසියෙන් එලවලා දඩ කොලේ දෙනකොට කොහොමද ආතල් එක.එතකොට කොල්ලුපිටියෙම තමා ඉන්න වෙන්නේ![]()

තෝ අහු වෙයන්කෝ ආයේ .......!!
![]()
තෝ අහු වෙයන්කෝ ආයේ .......!!
![]()

හරි. වැඩේ සෙට් කරන්නම්. සියළු සාධක සම තත්වේ තියෙන්න ඕන. ලේල්න්ඩ් එකට 1500ක් ගහපං පුළුවන් න. 1500ක් එපා. 500ක් ලෝඩ් කරලා පුළුවන් නම් ලෑස්ති කරපං වැඩේ. ගිහින් බලමු කවුද යන්නේ කියලා ඉස්සෙල්ලා...![]()

බස් එකකට 500ක් දාන්න බෑ නේ යකෝ..... මම ඕනා නම් අපේ සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පොල් පැටෙවාටත් වඩා හොදට පටවන්න දන්න......
ඌට කියලා සීට් 42 බස් එකකට, 126ක් පටවලා දෙන්නම්....... 

නියම තෝච්චිය
![]()
මල ජරා කෝච්චියක් මේක.......
![]()

අපි දෙන්නා හරියට ගිය ආත්මේ මේන් ලයින් එකේ Pilot Loco එකයි Banking Loco එකයි වගේ ඉන්න ඇති..
![]()

හික්ස්..... ඒක නම් ඈත්ත තමා.......!! 
පස්සෙන් පොලිසියෙන් එලවලා දඩ කොලේ දෙනකොට කොහොමද ආතල් එක.එතකොට කොල්ලුපිටියෙම තමා ඉන්න වෙන්නේ![]()
ඒවා කොහෙද.....!! 
මේ දැං නිවුස් එකක් ආවා හෙට බදුල්ල 1st Trial එක යනවා කියලා. උණු උණුවේ ආවේ නිවුස් එක..![]()

එල එල.... මේ 31 දිහාට බදුලු යන්න හිතාගෙන ඉන්නවා....... 

බස් එකකට 500ක් දාන්න බෑ නේ යකෝ..... මම ඕනා නම් අපේ සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා පොල් පැටෙවාටත් වඩා හොදට පටවන්න දන්න......
ඌට කියලා සීට් 42 බස් එකකට, 126ක් පටවලා දෙන්නම්.......
![]()
එහෙම නෙවේ, වරෙන් ඔය කෝච්චි එන්ජිම විතරක් අරන්......![]()
අහවල් එක තමා....
බසුත් එකයි කෝච්චිත් එකයි යකෝ.... මල ජරාව... මන්නාරමේ බ්රේක් ගැහුවම තලේ මන්නාරමේ..
ඉදකිං.....

ඔය කියන්නේ අර කබල් ටාටා ලඩ්ඩවල් ගැනනේ ඩෝ......!! 
නෑ ඉතින් මම ඔය නොකිව්ව ටික සම්පුර්න කලා![]()

මම කිව්වා කියලා හිතා ගනින්.....!! 
එල එල.... මේ 31 දිහාට බදුලු යන්න හිතාගෙන ඉන්නවා.......
![]()

Well Said Again.....
අඩෝ.... රත්නේ...
Thant's Our Team Spirit....![]()

අහු වෙයන්කෝ මැරීඩ් ක්ලබ් එක පැත්තේ.......!! 

ELA ELA... MATA MATAKAI ME TRAIN GENA CHINA INNA KENEK EHEDI PICS WAGAYAK EWALA THIBBA WAGE... BALAMU APITATH SEPA SEAT EKAKA WADI WELA 3RD CLASS IKMANATA YANNA PULUWAN WEIDA KIYALA... AATH ITIN APE GANEMULLE STATION EKATA TRAIN EDDI SEAT OKKOMA IWARAI![]()