Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:D එල එල.... මේ 31 දිහාට බදුලු යන්න හිතාගෙන ඉන්නවා....... :yes:

    Sorry.com එන්න හරි Reservation එක දා ගනිං. හැබැයි හවස 04 ඉඳන් ඉන්න වෙනවා පෝලිමේ.. අනිවා :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: ඔය කියන්නේ අර කබල් ටාටා ලඩ්ඩවල් ගැනනේ ඩෝ......!! :angry:

    කොයි ලේලන්ඩ් එකත් මට නම් එකයි.. මල ජරාව... ශික්....:rofl:
    වාඩි වෙලා යන්න ඉඩ තියෙනවාද බලපං..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහවල් එක තමා....
    බසුත් එකයි කෝච්චිත් එකයි යකෝ.... මල ජරාව... මන්නාරමේ බ්‍රේක් ගැහුවම තලේ මන්නාරමේ..
    ඉදකිං.....
    රත්නය ගේ බසුත් ඒ වගේ ම තමා.......
    ඕක ගේ බස් කඩුවෙල නවත්තන්න බ්‍රේක් ගහන්නේ බියගම විලේජ් හෝටලේ හරියේ ඉදන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙම බෑ නේ... කෝච්චිය නම් කෝච්චිය..... ගේම නම් ගේම. සියලු සාධක සම තත්වයේ තියෙන්න ඕන...

    126 ගහන එක ගේමක්ද බං... සීට් 3-2 ලේලන්ඩ් එකේ පේලි 03ක් මැද්දේ ගහලා ටිකටුත් කඩං එන්නම්... බස් රස්සාව නම් ගේමක් නෑ.. කෝ මේ නදියා?

    බස් රස්සාව :rolleyes: ඒ ගැන නම් කතා කරන්න එපා........!! :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: අහු වෙයන්කෝ මැරීඩ් ක්ලබ් එක පැත්තේ.......!! :frown::angry:

    ඇයි ඇයි... එකේ ඉන්නේ චන්ඩිද? :P

    ඔය නාකි ක්ලබ් එක පැත්තේ මම එන්නේ නැත්තේ ඒකනේ...
    ඕක අත ඇරලා දාලා වරෙන් අපේ පැත්තට... :P:P
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    S9 & S10 තවමති කිසි කරදරයක් නැතුව දුවනවානේ බොලවු. මේකත් ඒ වගේ. ඉන්දියන් මල ජරාව තමා බං සුවර් නැති ජරාව. මෙව්වා තරමක් හරි හොදා.... :yes:

    :yes::yes::yes:

    ත්‍රෙඩ් එකට ගොඩක් ස්තුතියි! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked:

    කෝච්චියේ යන ආසාව අතඇර ගනිං. අද රෑ 12 ඉඳන් තමා සීට් දෙන්නේ. දැං ඉවරයි.

    :oo: ඒ මොකෝ බං ඒ.....?? රෑ කෝච්චිය නෙවේ...... :no: උදේකට තියෙන එකක්..... :yes: ෆෝන් එකෙන් බුක් කරන්න බැරිද....?? :oo: නැතිම උනොත් ඉතින් ගිනි ගණන් ගෙවලා අර එක්ස්පෝ මගුලේ වත් යනවා.....!! :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    affatasiri mewa mama eye pereda dawasaka port ekata giyama athule tiyenawa dekkane.... mata etaram ganak thibune nee mewa genanam...... ela ela perera sahodaraya wisthareta...... photos nam gindara.... niyama angels walata aragena tiyenawa.......

    Ade.... Sanjee... Mama eth baluwa umba moko parakku kiyala. Umba hithuwe mewa S10 kiyalada?

    Me pics nam mama gatta ewa nemei machan. Hamadama wage Michal aiya unload karanakota MMS kara godak pics athule indan. Mama gatta ewa ekakwath na machan.
    Thanks Bro!
    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඇයි... එකේ ඉන්නේ චන්ඩිද? :P

    ඔය නාකි ක්ලබ් එක පැත්තේ මම එන්නේ නැත්තේ ඒකනේ...
    ඕක අත ඇරලා දාලා වරෙන් අපේ පැත්තට... :P:P
    අඩේ ප්‍රේරා ගොයියෝ....ක්ලබ් එකට අදින්න එපා හරිය........:angry:
    අපිත් පැත්තකින් හරි ඕකෙ සාමාජිකයො නේ.........:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්නය ගේ බසුත් ඒ වගේ ම තමා.......
    ඕක ගේ බස් කඩුවෙල නවත්තන්න බ්‍රේක් ගහන්නේ බියගම විලේජ් හෝටලේ හරියේ ඉදන්.......

    :lol::lol::lol:
    Well Said!
    ඇහුවොත් ලේලන්ඩ් වරුණේ කියන්නේ...
    අටමගල්..... ශික්... මාළු බාන්න හොඳයි ඔවුවා :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඇත්තටම පෙරේරා ගොයියා ගැන හිතං අන්නේ මූ රේල්ලුවේ වැඩ කරන එකෙක් කියලා........මොකද මේකට සෙට් වෙච්ච දවසේ ඉදන් ම දකින්නේ "කෝච්චි නම් පෙරේරා-පෙරේරා නම් කෝච්චි" ත්‍රෙඩ් මූ දාන......
    නමුත් එදා මේකා නිකං නාග සලං ලීලාවෙන් ක්ලිනික් පාටියට සෙට් වෙච්ච වෙලාවේ මම ඇහුවා උඹ සීජීආර් ද මචං කියල....මූ කියපි නෑහ්.....මම (මොකක් ද කොම්පැණියක් කිව්වා. මටත් වැදිල නිසා හිටියෙ දැං මතක නෑ) කියලා......
    මම නම් ඇහුව මයි මේ තරම් කෝච්චි වලට ප්‍රේම කරන ඩයල් එකක් ගැන...........!!!