අද උදෙත් ඇවිත් ගියේ....
හෙටත් වරෙං....![]()

හෙට නෙවේ අනිද්දා දිහාට එන්න වෙයි.... තව ඕඩර් එකක්.....!! 

අද උදෙත් ඇවිත් ගියේ....
හෙටත් වරෙං....![]()

හෙට නෙවේ අනිද්දා දිහාට එන්න වෙයි.... තව ඕඩර් එකක්.....!! 

එල එල.... මේ 31 දිහාට බදුලු යන්න හිතාගෙන ඉන්නවා.......
![]()

ඔය කියන්නේ අර කබල් ටාටා ලඩ්ඩවල් ගැනනේ ඩෝ......!!
![]()

රත්නය ගේ බසුත් ඒ වගේ ම තමා.......අහවල් එක තමා....
බසුත් එකයි කෝච්චිත් එකයි යකෝ.... මල ජරාව... මන්නාරමේ බ්රේක් ගැහුවම තලේ මන්නාරමේ..
ඉදකිං.....
එහෙම බෑ නේ... කෝච්චිය නම් කෝච්චිය..... ගේම නම් ගේම. සියලු සාධක සම තත්වයේ තියෙන්න ඕන...
126 ගහන එක ගේමක්ද බං... සීට් 3-2 ලේලන්ඩ් එකේ පේලි 03ක් මැද්දේ ගහලා ටිකටුත් කඩං එන්නම්... බස් රස්සාව නම් ගේමක් නෑ.. කෝ මේ නදියා?
ඒ ගැන නම් කතා කරන්න එපා........!! 
අහු වෙයන්කෝ මැරීඩ් ක්ලබ් එක පැත්තේ.......!!
![]()



S9 & S10 තවමති කිසි කරදරයක් නැතුව දුවනවානේ බොලවු. මේකත් ඒ වගේ. ඉන්දියන් මල ජරාව තමා බං සුවර් නැති ජරාව. මෙව්වා තරමක් හරි හොදා....![]()




කෝච්චියේ යන ආසාව අතඇර ගනිං. අද රෑ 12 ඉඳන් තමා සීට් දෙන්නේ. දැං ඉවරයි.
ඒ මොකෝ බං ඒ.....?? රෑ කෝච්චිය නෙවේ......
උදේකට තියෙන එකක්.....
ෆෝන් එකෙන් බුක් කරන්න බැරිද....??
නැතිම උනොත් ඉතින් ගිනි ගණන් ගෙවලා අර එක්ස්පෝ මගුලේ වත් යනවා.....!! 
affatasiri mewa mama eye pereda dawasaka port ekata giyama athule tiyenawa dekkane.... mata etaram ganak thibune nee mewa genanam...... ela ela perera sahodaraya wisthareta...... photos nam gindara.... niyama angels walata aragena tiyenawa.......



හෙට නෙවේ අනිද්දා දිහාට එන්න වෙයි.... තව ඕඩර් එකක්.....!!
![]()
අඩේ ප්‍රේරා ගොයියෝ....ක්ලබ් එකට අදින්න එපා හරිය........ඇයි ඇයි... එකේ ඉන්නේ චන්ඩිද?
ඔය නාකි ක්ලබ් එක පැත්තේ මම එන්නේ නැත්තේ ඒකනේ...
ඕක අත ඇරලා දාලා වරෙන් අපේ පැත්තට...![]()


රත්නය ගේ බසුත් ඒ වගේ ම තමා.......
ඕක ගේ බස් කඩුවෙල නවත්තන්න බ්රේක් ගහන්නේ බියගම විලේජ් හෝටලේ හරියේ ඉදන්.......




බස් රස්සාවඒ ගැන නම් කතා කරන්න එපා........!!
![]()

රෙප් දුන්නා... ශෝක් පෝස්ට් එක!