EK Married Club-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිනා කාල මැරෙනව උඩ තියන කමෙන්ට්ස් සහ රිප්ලයි දකිද්දී.......

    අහෝ යුරාජය......
    අහෝ තරින්දය.......
    අහෝ විචීය...................:rofl::rofl::Plol
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිනා කාල මැරෙනව උඩ තියන කමෙන්ට්ස් සහ රිප්ලයි දකිද්දී.......

    අහෝ යුරාජය......
    අහෝ තරින්දය.......
    අහෝ විචීය...................:rofl::rofl::Plol
    ගුලියක් නිසා වලියක්.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මලකවියාව අද කලින්ම කූඩුවෙන් එලියට දාලා වගේ.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්‍රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !! :angry::angry:
    :yes::yes::yes: :angry::angry: මුට පිස්සු බං.. පව් අර ළමයා :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වලියක් වූ ගූ හැලියක්..............!!!!!!!!:dull::dull::baffled:
    මුන් මේ කරගත්ත ඒවයින් අන්තිමට උනේ මුන් එකෙක් වත් කියන කරන දේවල් කවුරුවත් ඇත්තක් කියලා පිලිගන්නෙ නැතිවුන එක විතරයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: SORRY .....!! සමාවෙන්න තරි මාමේ...... මට ටිකක් මල පැන්නා මේ සීන් එකට..... :( විචී මුලින්ම බොරු කියන්නේ නැතුව, මට ඈත්ත කිව්වා නම්, මට මෙහෙම මල පනින්නේ නෑ....... :no: නංගි කෙනෙක් වගේ මම එයාට සලකද්දි, මම මෙහෙම තරි මාමිට කිව්වා නේද කියලා අහද්දිත්, මට බොරු කරපු නිසයි මට තරහ ආවේ..... :( :frown: ඒ වෙලාවේ වත්, සමාව ඉල්ලුවා නම් දෙනවා..... ඒත් දැන් නම් ඒ ගැන හිතන්න වෙනවා.......!! :yes: :(
    අත පය තුවාල උනොත් හොද වෙනවා... ඒත් හිත තුවාල උනොත් හොද කරන එක ලේසි නෑ...
    කියන්න තියෙන සේරම කියලා... කරන්න පුලුවන් තරං අපහාස කරලා දැං බබා හුකුං කියලා නලවන්ඩ එපා :no: :angry:
    :yes: