EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සෑහෙන්න රිදිලා....
    මූ හැබැයි මෙච්චර අවුල් යන්නෙත් නෑ නිකං හේතුවකට නං.. :rolleyes:

    විචී... මොකක්ද කලේ... :confused::baffled:

    :frown::frown:

    පල පල යන්න... උඹ කෝල් කලාම කිව්වෙ යාළු වෙනවා කියලා නේද ? :D;):rofl:

    :rofl::P ඔව් ඉතින් ඒ වෙලාවේ එහෙම කියන්න උනා තමා..... කොල සහ සුදු බොංගෝ වෑන් එකකින් තර්ජන ආවනේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දෙයියනේ...
    8.gif

    ඇයි ඔයා මට නොකියා ගියේ චිචී .. අපිට තිබුනා නෙව මේක ගොඩින් විසදගන්න...
    වැරදි වෙන්නෙ මිනිස්සු අතින් නෙහ්.. :dull:
    2.gif

    අනේ මන්දා ඔයා නං :baffled:

    :rofl::P බොර දියේ මාළු බාන්න යනවා වගේ සංකපාලයා....... :rofl::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පුතේ දොයියගනින්..රෑ වැඩ කරලා මොළේ කොලොප්පන් වෙලා වගේ...:baffled::baffled:
    නැත්තම් කතරගම ,නුවරඑළි දවසින් යන්න කතා කරයියෑ...:confused::rofl::P:dull:

    කතරගම නම් යන්න බෑ...තංගල්ල දිහාට ගිහින් ආපහු එන්න වගේ පුළුවන්..:yes::yes:
    නුවරඑළිය ත් පුළුවන්..ටවුන් එකට ගිහින් වගේ එන්න...:yes::yes:

    :rofl::P:lol:
     
    kingdewi

    Well-known member
  • නෑ මචන්, නිවාඩුවක් ගන්න තියෙන අමාරුව උඹ දන්නවනේ....:(
    අද ...

    මමත් අද evening බන්..නිවාඩු ගැන කතාකරනකොටත් දුකයි බන්, ගිය අවුරුද්දෙ 16 ගත්තෙ..cl ටිකවත් ගන්න බෑ බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: අනේ මේ යනවා යන්න...... :angry: මට මෙතන එකක් කියලා, අනිත් පැත්තට තරි මාමිට SMS එකත් ගහලා ඈති මෙහෙම කිව්වා කියලා.......!! :angry:

    :frown: :oo: මම මොකටද තරි අංකල්ට මුකුත් කියන්නේ.....?? :rolleyes: මේ කොහෙවත් ඉන්න @*!@#%@ ගෑණු කියන එක අහලා මම මගේ යාළුවට මුකුත් කියන්නේ නෑ.......!! :no::no:

    යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්‍රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !! :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අඹරපු ගුලිය තමන්ටම ගිලිලා වගේ....:baffled::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් අද evening බන්..නිවාඩු ගැන කතාකරනකොටත් දුකයි බන්, ගිය අවුරුද්දෙ 16 ගත්තෙ..cl ටිකවත් ගන්න බෑ බන්
    :yes::dull::(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්‍රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !! :angry::angry:

    :oo::oo: SORRY .....!! සමාවෙන්න තරි මාමේ...... මට ටිකක් මල පැන්නා මේ සීන් එකට..... :( විචී මුලින්ම බොරු කියන්නේ නැතුව, මට ඈත්ත කිව්වා නම්, මට මෙහෙම මල පනින්නේ නෑ....... :no: නංගි කෙනෙක් වගේ මම එයාට සලකද්දි, මම මෙහෙම තරි මාමිට කිව්වා නේද කියලා අහද්දිත්, මට බොරු කරපු නිසයි මට තරහ ආවේ..... :( :frown: ඒ වෙලාවේ වත්, සමාව ඉල්ලුවා නම් දෙනවා..... ඒත් දැන් නම් ඒ ගැන හිතන්න වෙනවා.......!! :yes: :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්‍රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !! :angry::angry:

    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්‍රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !! :angry::angry:

    :oo::oo: SORRY .....!! සමාවෙන්න තරි මාමේ...... මට ටිකක් මල පැන්නා මේ සීන් එකට..... :( විචී මුලින්ම බොරු කියන්නේ නැතුව, මට ඈත්ත කිව්වා නම්, මට මෙහෙම මල පනින්නේ නෑ....... :no: නංගි කෙනෙක් වගේ මම එයාට සලකද්දි, මම මෙහෙම තරි මාමිට කිව්වා නේද කියලා අහද්දිත්, මට බොරු කරපු නිසයි මට තරහ ආවේ..... :( :frown: ඒ වෙලාවේ වත්, සමාව ඉල්ලුවා නම් දෙනවා..... ඒත් දැන් නම් ඒ ගැන හිතන්න වෙනවා.......!! :yes: :(
    ගුලි අඹරන්නෝ ගුලියෙන්ම නැසෙති..