

lolහිනා කාල මැරෙනව උඩ තියන කමෙන්ට්ස් සහ රිප්ලයි දකිද්දී.......
අහෝ යුරාජය......
අහෝ තරින්දය.......
අහෝ විචීය...................lol



ගුලියක් නිසා වලියක්..හිනා කාල මැරෙනව උඩ තියන කමෙන්ට්ස් සහ රිප්ලයි දකිද්දී.......
අහෝ යුරාජය......
අහෝ තරින්දය.......
අහෝ විචීය...................lol

දෙකොන ගින්නා
ඔව් ඉතින් ඒ වෙලාවේ එහෙම කියන්න උනා තමා..... කොල සහ සුදු බොංගෝ වෑන් එකකින් තර්ජන ආවනේ.......
![]()

පළ පළ යන්ඩ... මං මේ එයාව තේරුම් ගන්න උත්සහ කරනවාබොර දියේ මාළු බාන්න යනවා වගේ සංකපාලයා.......
![]()


යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !!![]()



මුට පිස්සු බං.. පව් අර ළමයා 
මලකවියාව අද කලින්ම කූඩුවෙන් එලියට දාලා වගේ..![]()

මුන් මේ කරගත්ත ඒවයින් අන්තිමට උනේ මුන් එකෙක් වත් කියන කරන දේවල් කවුරුවත් ඇත්තක් කියලා පිලිගන්නෙ නැතිවුන එක විතරයි.වලියක් වූ ගූ හැලියක්..............!!!!!!!!![]()
අත පය තුවාල උනොත් හොද වෙනවා... ඒත් හිත තුවාල උනොත් හොද කරන එක ලේසි නෑ...SORRY .....!! සමාවෙන්න තරි මාමේ...... මට ටිකක් මල පැන්නා මේ සීන් එකට.....
විචී මුලින්ම බොරු කියන්නේ නැතුව, මට ඈත්ත කිව්වා නම්, මට මෙහෙම මල පනින්නේ නෑ.......
නංගි කෙනෙක් වගේ මම එයාට සලකද්දි, මම මෙහෙම තරි මාමිට කිව්වා නේද කියලා අහද්දිත්, මට බොරු කරපු නිසයි මට තරහ ආවේ.....
![]()
ඒ වෙලාවේ වත්, සමාව ඉල්ලුවා නම් දෙනවා..... ඒත් දැන් නම් ඒ ගැන හිතන්න වෙනවා.......!!
![]()
![]()
