Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Na machan. Custom eke inna honda rail fan kenek. Hari honda manussya. Mama umbata andunwala dennam.

    mata hithuna. Godak aya ohoma rawatila tibba S10 eka kiyala. Kisi wenasak na. Color eka tikak witara light. Loco class ekenma thma hoya ganna puluwan wenne.

    Umba kiyana pic eka gatte RML genichchata passe. Eka Charith sahodarayage pic ekak.

    ela ela asai meet wenna eyawa.... ow ban sirawata mama ewa tika dekkata kisima wenasak therune nee.....
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ කොම්පැනිය අමතක නොවෙන්න වැඩක් කරන්න තිබුනා මට. මෙහෙට එන හැම එකාටම මම නම හැමදාකම මතක තියෙන්න වැඩ සිද්ධකරවලා යවන්නේ. මම මාලබේ ආවා ගිය ඉරිදත් කිඹුලා බොසා නෑ නේ. මම බඩ්ඩක් එවන්නම් ඩෙංගු අතේ හෙට අනිද්දාම.... ;)

    කිඹුලා අයියේ ඔය කෝච්චියා එවනවා කිව්ව බඩ්ඩ පරිස්සමින් බලන්න හරිද?
    කව්ද දන්නේ ඔකේ මොනව තියෙනවද කියලා
    මට දුන්න බඩ්ඩ නම් ටොපේ ටොප් ආ
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h

    Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ..... :rofl: :P


    ඒත් ලේලන්ඩ් එකක්, ගියර් තුනක් දානකොට, මේ කබල් S12 එකකට ලිද තමා.......!! :P :P


    ඒ වගේද ටාටා :P:P:P:P:P:P:love::love::love::love::love:
    ගමන හෙමින් මන් වැදගත් :rofl::rofl::rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mata aranchi hatiyata owa 12k genawalu...:baffled: thawa set wagayak maga kiyala thamai aranchiya awe...

    :(:(:(
    Samawenna one malkaviyo...
    Mage ganan anthimayi. Set 05k thama unload karala tiyenne. Mama ganan haduwe Loco no walin.

    KV line ekata set 04i - 917,918,919,920
    Main line ekata ekai - 921-922

    Sorry wenna one..... 05k thama aweith tiyenne ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා අයියේ ඔය කෝච්චියා එවනවා කිව්ව බඩ්ඩ පරිස්සමින් බලන්න හරිද?
    කව්ද දන්නේ ඔකේ මොනව තියෙනවද කියලා
    මට දුන්න බඩ්ඩ නම් ටොපේ ටොප් ආ

    :rolleyes:
    එල කිරි ආආආආආආආආආආආආආආආආආ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ස්තූතියි අපිටත් මේ දේවල් ගැන කරුණු ගෙනල්ල දැනුවත් කළාට.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මී ටූ....සිරාවට මාත් හිතුව හරියයි කියල....:dull:කොහෙද ඒ දැරිවිත් කෝච්චි ලෝලිනියක් නේ........:baffled:

    මොනව වුනත් නියම තෝච්චිය ආ...........:D

    කෝච්චිය කිව්වෙ කෝච්චියටද නැත්නම් ... ? :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :(:(:(
    Samawenna one malkaviyo...
    Mage ganan anthimayi. Set 05k thama unload karala tiyenne. Mama ganan haduwe Loco no walin.

    KV line ekata set 04i - 917,918,919,920
    Main line ekata ekai - 921-922

    Sorry wenna one..... 05k thama aweith tiyenne ;)

    mokatada ban magen samwa ganne.. me ude hawas owa diha balan hitapu matath mathaka ne hariyatama keeyak awada kiyala..:rofl:
    kohma wunath issarahata honda train tikak thiyeyi apita yanna... eka loku deyak.. :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :(:(:(
    Samawenna one malkaviyo...
    Mage ganan anthimayi. Set 05k thama unload karala tiyenne. Mama ganan haduwe Loco no walin.

    KV line ekata set 04i - 917,918,919,920
    Main line ekata ekai - 921-922

    Sorry wenna one..... 05k thama aweith tiyenne ;)

    ahhh haaaaaaa anna balapan mage tube light tikiri mole..... mama kiwwe mata mathaka 5k tibuna wage kiyala..... :P:P:rolleyes::rolleyes:
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    ලොලේ ලොල්... උඹව මරං කන්න හදයි අරු දැං..

    අව්ලක් නෑ මම බය නැහැ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සපෝර්ට් එකට අයියයි,චමිත් කොල්ලයි ඉන්නවනේ :yes::yes::yes:

    අපි නිල්,කහ රතු (තේරුනාද මන්දා පෙරේරා අයියට)