එළ එළ ස්තූතියි අපිටත් මේ දේවල් ගැන කරුණු ගෙනල්ල දැනුවත් කළාට.
Thanks Macho....
එළ එළ ස්තූතියි අපිටත් මේ දේවල් ගැන කරුණු ගෙනල්ල දැනුවත් කළාට.
mokatada ban magen samwa ganne.. me ude hawas owa diha balan hitapu matath mathaka ne hariyatama keeyak awada kiyala..
kohma wunath issarahata honda train tikak thiyeyi apita yanna... eka loku deyak..![]()

ahhh haaaaaaa anna balapan mage tube light tikiri mole..... mama kiwwe mata mathaka 5k tibuna wage kiyala.....![]()

අව්ලක් නෑ මම බය නැහැ
සපෝර්ට් එකට අයියයි,චමිත් කොල්ලයි ඉන්නවනේ
අපි නිල්,කහ රතු (තේරුනාද මන්දා පෙරේරා අයියට)
Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h
Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ.....![]()
![]()
ඒත් ලේලන්ඩ් එකක්, ගියර් තුනක් දානකොට, මේ කබල් S12 එකකට ලිද තමා.......!!![]()
![]()







