Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුපිරි විස්තර ටික... නියමෙට ලියල තියනව. අපේ පැත්තටත් මේ වගෙ එකක් ආවොත් හොදා අර ඉන්දියන් මගුලට වඩා...

    rep+
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump01.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    Sorry.com එන්න හරි Reservation එක දා ගනිං. හැබැයි හවස 04 ඉඳන් ඉන්න වෙනවා පෝලිමේ.. අනිවා :yes:

    :oo: රේල්ලුවට හම්බ කරන්න අපි කාපන්කෝ කටු පෝලිම් වල ලැගගෙන..... යකෝ ඔච්චර ඉල්ලුම තියෙනවා නම්, අර &@*@&$ එක්ස්පෝ ලබ්බවල් නොදා, සාමානයය මිනිස්සුන්ට යන්න තව පෙට්ටියක් දැම්මා නම් ඉවරයිනේ........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    කොයි ලේලන්ඩ් එකත් මට නම් එකයි.. මල ජරාව... ශික්....:rofl:
    වාඩි වෙලා යන්න ඉඩ තියෙනවාද බලපං..

    :frown::frown: උඹ ලේලන්ඩ් එකක් කියලා හිතන් ටාටා ලදරමක ගිහින් වගේ......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්නය ගේ බසුත් ඒ වගේ ම තමා.......
    ඕක ගේ බස් කඩුවෙල නවත්තන්න බ්‍රේක් ගහන්නේ බියගම විලේජ් හෝටලේ හරියේ ඉදන්.......

    :oo::oo: බියගම විලේජ් එක පැත්තේ ඉදන්, කඩුවෙලට යන බස් නැත......!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇයි ඇයි... එකේ ඉන්නේ චන්ඩිද? :P

    ඔය නාකි ක්ලබ් එක පැත්තේ මම එන්නේ නැත්තේ ඒකනේ...
    ඕක අත ඇරලා දාලා වරෙන් අපේ පැත්තට... :P:P

    :frown::frown: නාකි.....?? උඹ ඉවරයි හරි.......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    Well Said!
    ඇහුවොත් ලේලන්ඩ් වරුණේ කියන්නේ...
    අටමගල්..... ශික්... මාළු බාන්න හොඳයි ඔවුවා :P

    :frown::frown: මගේ යකා අවුස්ස ගන්න එපා ලේලන්ඩ් වලට එක එක කතා කියලා...... :angry: