ඊයෙ කවියා දාල තිබ්බ ෆොටෝ වල තිබුන රතු පාට එන්ජිනුත් මේ ජාතියෙ ඒවමද ?
apo ne..ewata wada mewa ela.. arawa indian laddawal..

ඊයෙ කවියා දාල තිබ්බ ෆොටෝ වල තිබුන රතු පාට එන්ජිනුත් මේ ජාතියෙ ඒවමද ?

Sorry.com එන්න හරි Reservation එක දා ගනිං. හැබැයි හවස 04 ඉඳන් ඉන්න වෙනවා පෝලිමේ.. අනිවා![]()
රේල්ලුවට හම්බ කරන්න අපි කාපන්කෝ කටු පෝලිම් වල ලැගගෙන..... යකෝ ඔච්චර ඉල්ලුම තියෙනවා නම්, අර &@*@&$ එක්ස්පෝ ලබ්බවල් නොදා, සාමානයය මිනිස්සුන්ට යන්න තව පෙට්ටියක් දැම්මා නම් ඉවරයිනේ........ 
කොයි ලේලන්ඩ් එකත් මට නම් එකයි.. මල ජරාව... ශික්....
වාඩි වෙලා යන්න ඉඩ තියෙනවාද බලපං..

උඹ ලේලන්ඩ් එකක් කියලා හිතන් ටාටා ලදරමක ගිහින් වගේ......!! 
රත්නය ගේ බසුත් ඒ වගේ ම තමා.......
ඕක ගේ බස් කඩුවෙල නවත්තන්න බ්රේක් ගහන්නේ බියගම විලේජ් හෝටලේ හරියේ ඉදන්.......

බියගම විලේජ් එක පැත්තේ ඉදන්, කඩුවෙලට යන බස් නැත......!! 
ඇයි ඇයි... එකේ ඉන්නේ චන්ඩිද?
ඔය නාකි ක්ලබ් එක පැත්තේ මම එන්නේ නැත්තේ ඒකනේ...
ඕක අත ඇරලා දාලා වරෙන් අපේ පැත්තට...![]()

නාකි.....?? උඹ ඉවරයි හරි.......!! 
Ela Ela.
I'm Really Really happy for you Bro!
All the very best. From bottom of my heart!
Thanks Brother 
අඩේ ප්‍රේරා ගොයියෝ....ක්ලබ් එකට අදින්න එපා හරිය........
අපිත් පැත්තකින් හරි ඕකෙ සාමාජිකයො නේ.........![]()



Well Said!
ඇහුවොත් ලේලන්ඩ් වරුණේ කියන්නේ...
අටමගල්..... ශික්... මාළු බාන්න හොඳයි ඔවුවා![]()

මගේ යකා අවුස්ස ගන්න එපා ලේලන්ඩ් වලට එක එක කතා කියලා...... 