Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඇත්තටම පෙරේරා ගොයියා ගැන හිතං අන්නේ මූ රේල්ලුවේ වැඩ කරන එකෙක් කියලා........මොකද මේකට සෙට් වෙච්ච දවසේ ඉදන් ම දකින්නේ "කෝච්චි නම් පෙරේරා-පෙරේරා නම් කෝච්චි" ත්‍රෙඩ් මූ දාන......
    නමුත් එදා මේකා නිකං නාග සලං ලීලාවෙන් ක්ලිනික් පාටියට සෙට් වෙච්ච වෙලාවේ මම ඇහුවා උඹ සීජීආර් ද මචං කියල....මූ කියපි නෑහ්.....මම (මොකක් ද කොම්පැණියක් කිව්වා. මටත් වැදිල නිසා හිටියෙ දැං මතක නෑ) කියලා......
    මම නම් ඇහුව මයි මේ තරම් කෝච්චි වලට ප්‍රේම කරන ඩයල් එකක් ගැන...........!!!

    :rofl::P මූ කලින් දවසේ රෑත් නාගසලං වෙන්න භාවිතා කරලනේ හිටියේ.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන්මම කෝල් එකක් දියං. කොයි කෝච්චියටත් මචං රිසර්ව් කරන්න සිස්ටම් එක re-set වෙන්නේ රෑ 12ට. මම දවස් ගනන් බැලුවා. 31 වෙනිදට බුකිංස් දෙන්න පටන් ගත්තේ අද රෑ 12න්. (Aug 21st රෑ 12.01AM ඉඳන්) එ නිසා දැම්මම කෝල් එකක් දීපං. තිබුනොත් වෙලාව. මම නම් හිතන්නේ නෑ. දැන්මම මොබිටෙල් එකට ගනිං.


    :oo::oo: ට්‍රිප් එක කැන්සල් වෙයි වගේ...... :( අයියාට වෙන වැඩක් සෙට් වෙලාලු.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    Facebook එකේ Yakada Yaka Group එක පැත්තේ ආවා නම් මම වගේ හොඳ පිස්සෝ ටිකක් කිඹුලා බොස් ට බලා ගන්න තිබුනා. එදා දැල්ලෝ එක තමා දැල්ලෝ එක. මේ බඩ ගින්නේ ඉන්න වෙලේ පාර්ටිය මතක් කරලා බඩ පණුවෝ ඇවිස්සුවා.. :rofl::rofl:

    මගේ කොම්පැනිය අමතක නොවෙන්න වැඩක් කරන්න තිබුනා මට. මෙහෙට එන හැම එකාටම මම නම හැමදාකම මතක තියෙන්න වැඩ සිද්ධකරවලා යවන්නේ. මම මාලබේ ආවා ගිය ඉරිදත් කිඹුලා බොසා නෑ නේ. මම බඩ්ඩක් එවන්නම් ඩෙංගු අතේ හෙට අනිද්දාම.... ;)


    :yes::yes: ආයෙත් අහලා......!! :D:D
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    issara iskole yana kale math giye kochchiyema thamai ( Veyangoda to Maradana) dan nam train eke yawenawa godak adui... but mee pics dakiddi apahu yanna asa hithenawa... danwath kochchi welawata duwanawada danne naa :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    layland kiyanneth mala jarawak thamai
    :yes:
    රත්නෙමයි එදා කිව්වෙ කොම්පැනියෙන් ගත්ත ඔරිජිනල් ක්ලච් එකකත් ලේලන්ඩ් එකට හයි කරන්න බැරුව බාස් කාරයාට ඒක පට්ටලේට දාලා ගන්න උනා කියලා. ඔන්න ලේලන්ඩ් වල තත්වේ.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :yes:
    රත්නෙමයි එදා කිව්වෙ කොම්පැනියෙන් ගත්ත ඔරිජිනල් ක්ලච් එකකත් ලේලන්ඩ් එකට හයි කරන්න බැරුව බාස් කාරයාට ඒක පට්ටලේට දාලා ගන්න උනා කියලා. ඔන්න ලේලන්ඩ් වල තත්වේ.. :lol:

    :yes::yes: ඒත් ටාටා වලට සාපේක්ෂව ලේලන්ඩ් මැක්සා.......!! :yes:
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    issara iskole yana kale math giye kochchiyema thamai ( Veyangoda to Maradana) dan nam train eke yawenawa godak adui... but mee pics dakiddi apahu yanna asa hithenawa... danwath kochchi welawata duwanawada danne naa :D


    uba iskole giye office trains wala ne jak gahanna ona nisa api dannawa ahhh uba kawadda ban iskoleta kalin giye :P