Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔය කිව්වට කැළණි වලියට බුල්ට් ට්‍රෙන් එකක් දැම්මත් වැඩක නැ.. යන්නේ හෙමින් නේ.. බස් එකේ පැය 1 1/2 යන්න පුළුවන් ගමන කැළණි වැලි කෝච්චියේ පැය 2 1/2 යනවා...
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    ඔය කිව්වට කැළණි වලියට බුල්ට් ට්‍රෙන් එකක් දැම්මත් වැඩක නැ.. යන්නේ හෙමින් නේ.. බස් එකේ පැය 1 1/2 යන්න පුළුවන් ගමන කැළණි වැලි කෝච්චියේ පැය 2 1/2 යනවා...
    kelaniweliye thiyena wangu tika kelin karanne nathuwa oya moka dammath wedak na. speed karanna ba ne :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පීල්ල උඩ ජීවිතේ.:P:P:P:P

    කොහොම වුනත් කමක් නෑ. වටිනා කි‍යන ලිපි‍යක්. තැන්ක් ‍යූ වේවා බෙදා හදා ගත්තාට.
    :D:D:D

    පීල්ල උඩ ජීවිතේ කියන්නෙත් අමුතුම ලෝකයක්..

    Thanks!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ කවියා දාල තිබ්බ ෆොටෝ වල තිබුන රතු පාට එන්ජිනුත් මේ ජාතියෙ ඒවමද ?

    නෑ බොස්.... ඒ ඇස් 11 එවුවා. ඉන්දියන් ජරාව....:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ජාතික සම්පත් ආරක්ෂිතව භාවිතා කරන්න අපේ එවුන්ට මොලේ පෑදේවා

    ඒක නම් ඇත්ත මචං. මේවුවා ගෙන්නුවා වගේම ආරක්ෂාකරගන්නත් දැනගන්න ඕනේ. :yes: