ජරා ලඩ්ඩවල් ටාටා කියනේ......!!


kelaniweliye thiyena wangu tika kelin karanne nathuwa oya moka dammath wedak na. speed karanna ba neඔය කිව්වට කැළණි වලියට බුල්ට් ට්රෙන් එකක් දැම්මත් වැඩක නැ.. යන්නේ හෙමින් නේ.. බස් එකේ පැය 1 1/2 යන්න පුළුවන් ගමන කැළණි වැලි කෝච්චියේ පැය 2 1/2 යනවා...

ela ela elaaaa....
supiri wandiyak wage.. mewwa hodata pavichchi karoth hodai ape ayyala

පීල්ල උඩ ජීවිතේ.
කොහොම වුනත් කමක් නෑ. වටිනා කියන ලිපියක්. තැන්ක් යූ වේවා බෙදා හදා ගත්තාට.![]()
aiyya meke oya daala thiyena 2nd clz seats wala pic eka waradiy.. eka lakawe train ekak nemei eka indian train ekaka photo ekak... S12 eke 2nd clz wala thiyenne depaththema double seats......?

ඊයෙ කවියා දාල තිබ්බ ෆොටෝ වල තිබුන රතු පාට එන්ජිනුත් මේ ජාතියෙ ඒවමද ?

මේ ජාතික සම්පත් ආරක්ෂිතව භාවිතා කරන්න අපේ එවුන්ට මොලේ පෑදේවා
