තැන්කූ ලොක්කා...මාත් ආසකරන සබ්ජෙක්ට් එකක් තමයි මේක..
rep+
elama ela baandyaklu meka..me jathiye thawa ewwa gen nanna hadanne, ape bappa karaya kiwwe

ඈ බං තව නොච් 3ක් දාන්න ඕනද ඔය ඉතුරු 20Km/h speed alteration එක ගන්න?

Chinese huchakku, aiyo salli.
![]()
මූ අර දෙමටගොඩ පැත්තකට දාලා තියෙන පරණ කෝච්චි එංජිමක් බං ඉස්සර ආත්මෙක.......!!
![]()

සුපිරි විස්තර ටික... නියමෙට ලියල තියනව. අපේ පැත්තටත් මේ වගෙ එකක් ආවොත් හොදා අර ඉන්දියන් මගුලට වඩා...
rep+
Machan railway engine ekedi diesel walin electric power generate karala e power eken roda karakawanawa kiyanne eththada?