Siraaa wadak ban... umba itin hamadama cochchi ganama kiyana buvaane... supiri..!

ලෝල්...................
ඩෙංගු ඉවරයි...
දෙකම එකයි....![]()



ඔය කිව්වට කැළණි වලියට බුල්ට් ට්රෙන් එකක් දැම්මත් වැඩක නැ.. යන්නේ හෙමින් නේ.. බස් එකේ පැය 1 1/2 යන්න පුළුවන් ගමන කැළණි වැලි කෝච්චියේ පැය 2 1/2 යනවා...
Ela ela. me wage railway signal system ekath update unanan patta
mala jarawak ne
චීනේ බඩු වෙච්චි එක තමා අවුල....
නූල නම් එල.......
බොහොම ස්තූතියි........
මේ තියනවා වගේම ලස්සනට පිරිසිදුවට තියා ගන්න දුම්රිය සේවකයින් වගේම මගීනුත් කටයුතු කරඉ කියල ප්රාර්තනා කරනවා............

Mr. Perera, ඔය තියන multi quote button එක වැඩ කරනවා..![]()

තාමත් කෝච්චියෙ වැඩ නේ.....
තොරතුරු වලට ස්තුතියි!
+රෙප්

