EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වෙන්න ඈති...... :yes: බස් එකේ අවුලක් වෙන්න බෑ...... :no:
    ආරන්චි විදිහට වැකුම් බැහැලා මොකක්ද සීන් එකක් වෙලා ලු :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සට තව පිස්සු කියල වැඩක් නෑ බන් !! :oo: චා මාක්ස් සීන් එක මෙහෙම කතා කරපු එක නම් කොහෙත්ම පිළිගන්න බෑ මට නම් !! :no:
    :yes: මමත් තදින්ම කළකිරුනා :oo::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඇත්ත කතාව මල්ලි !! :dull:
    ඒ ළමයා බායි කියලා යන්න ගිහිං...
    ආයේ මේ පැත්ත පලාතක ඇවිත් නෑ... මගෙ මැසේජ් එකට රිප්ලයි එකක් වත් නෑ :no:
    2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ළමයා බායි කියලා යන්න ගිහිං...
    ආයේ මේ පැත්ත පලාතක ඇවිත් නෑ... මගෙ මැසේජ් එකට රිප්ලයි එකක් වත් නෑ :no:
    2.gif

    :dull::(යුරා රෙදි ගලවලානේ ඒ දැරිවිගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලිගු තලාවක වන තුරු වදුලක..
    චන්දන සිසිල දැනී
    කරුනා දයාව අතර උදා කල
    චින්තන සුවය ගෙනේ.......

    පලිගු තලාවක වන තුරු වදුලක......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වසන්ත සමයක
    සමන් ලතාවෙක පොපිදෙන සු‍දට සුදේ
    වසන්ත සමයක
    සමන් ලතාවෙක පොපිදෙන සු‍දට සුදේ

    සමන් පියලි මත
    ගිමන් නිවන්නැයි

    සමන් පියලි මත
    ගිමන් නිවන්නැයි
    වරෙකදි සිතට නැගේ....

    පලිගු තලාවක වන තුරු වදුලක....