බුදුපිලිම වලට බලයක් තියෙනවද? පිලිතුරු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුදුපිලිම වලට බලයක් තියෙනවද? පිලිතුරු

    ඔය "බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?" ත්‍රෙඩ් එකේ පාවිච්චි කරලා තියෙන වචන (බවුදයෙක් /බුදුපිලිමේ වෙලට/ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ /බුදුහාමුදුරුවෝ මැරිලා./දරමයට ) වලින්ම පේනවා නිවට හිවලෙක් ෆේක් එකකින් බෞද්දයෙක් වෙන්න හදලා තියෙන්නේ කියලා.ඒත් එක තත්පරේකට හරි ඌ බෞද්දයෙක් කියපු පිනම ඇති ඊලග ආත්මයේ අඩුම ගානේ හම්බයෙක් නොවී ඌරෙක් වෙලාවත් ඉපදෙන්න..

    අරෙහෙ ඇමරිකන් කාරයා පැල් බැදන් ඌරන්ට ගහනවා. ලෝකේ පුරා හම්බයෝ බල්ලො වගේ මැරෙනවා. ඇමෙරිකන් කාරයෝ හම්බයන්ගේ දෙයියගේ ඔෆිස් ඇතුලේ බොක දානවා.. බොරුනම් මේ බලපන්කෝ..

    us-soldiers-inside-mosque.jpg

    ඒක හින්දා බුදු පිලිම වලට බලයක් තියෙනවද හොයන්න කලින් ඔය ඉන්නවයි කියන සර්වබලදාරී පුවක්බඩිල්ලට බලයක් තියෙනවද හොයලා බැලුවොත් නරකද? මොකද ඔය කියන ජාතියේ දෙයියෙක් ඉන්නවනම් ඌත් ඔබාමට බයයි..

    උබලා ඔය සර්වවබලදාරී පුවක් බඩිල්ලන්ට තියෙනවා කියලා හිතන් ඉන්න ජාතියේ බලයක් නෙමේ බුදු පිලිම වලට තියෙන්නේ. ඒවට තියෙන්නේ හිත එකගකර ගැනීමේ සහ මානසිකව සැනසීමක් ලබාදිය හැකි බලයක්. ඒකත් පිලිම හදපු අමුද්‍රව්ය වල එකක් නෙමේ. අපේම සිත ඇතුලේම තියන චිත්ත බලයට පෘතක්ජන අපේ සිතෙන්ම බොහෝම පුංචි තල්ලුවක් දෙන්න පුලුවන් බලයක්. අපි අපේ අම්මා තාත්තට වැඩිහිටියන්ට වදිනවා. (උබලටනම් අරූ ඒකත් තහනම් කරලනේ තියෙනේ ) ඒ වගෙම අපිට ඒ වගේ උසස් දර්මයක් ලබාදුන්න බුදුන් වහන්සේව සිතින් මතක් කරන් ස්තූති පූර්වකව හා ගෞරව දැක්වීමට වැදීමක් තමයි කරන්නේ

    අම්මා තාත්තා ජීවතුන් අතර නැති දවසකදිත් අපි සුභ කටයුත්තකට යද්දි අපේ අම්මගේ තාත්තගේ රූපෙකට හරි ඒ කෙනාව සිතින් සිහිපත් කරන් වැදලා යනවා. ඒ වදින්නේ මොනවහරි ලබාගන්නවත් එහෙමත් නැත්නම් ස්විප් ටිකට් එකක් දිනවලා දෙන්න කියලවත් නෙමේ. අතක් පයක් නොකඩා මේ වගේ සුභ දේකට යන්න මට වාසනාව ශක්තිය ලබාදුන්නට, ඒ වගෙම ඒ මිනිස්සු අපිට උගන්නපු දේ වලින් අපි අදටත් මිනිස්සු වගේ ජීවත් වෙන් නිසා..

    අන්න ඒ වගේම අපි බුදුන් වහන්සේ සිහිකරලා වදින්නෙත් බයකට නෙමේ, අපිට යන්න පාරක් කියලා දුන්නට. අපිව 7වෙනි සියවසේ ඌරො රැලක් හරි, ලෝකේ පැතලියි , තරුවලට එහායිනුයි ඉරයි හදයි තියෙන්නේ කියලා හිතන් ඉන්න මිසදෙටුවො රන්චුවක් හරි වෙන එකෙන් අපිව බේරගත්තට, මනස්කල්පිත විකාර දෙයියෙක් වෙනුවෙන් කොන කපාගන්න වෙන එකෙන් අපිව රැකගත්තට , හරකගේ බෙල්ල කපන විදිහ වගේ මහා වීරකමක් කරන ආකාරය කියනවට වඩා එහා ගිය දර්මයක් දේශනා කලාට, පඩයක් ගියත් ඒකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ඒකටත් පුහු උත්තර නොදුන්නාට.උත්තර දෙන්න බැරි හැම ප්‍රශ්නෙටම දෙයියා ඇදබාලා අපිව අනාත නොකලාට.මේ ලෝකේ තියෙන සේරම ජඩකම් කුපාඩිකම් කර කරා එක එක ලමා අපචාරියෝ වගේ අනිත් උන්ට හැදෙන හැටි උගන්නන්න නොගියට... අන්න ඒකයි අපි ගරු කරන්නේ, වදින්නේ..නැතුව උබලා වගේ කිසිම පදනමක් නැති හිතින් මවාගත්ත දෙයියෙක්ට තියෙනවයි කියලා හිතන් ඉන්න මහා ලොකු බලයක් තියෙනවා කියලා හිතන් නෙමෙයි..

    බුදුන් වහන්සේ උන් වහන්සේගේ පිලිම හදලා වදින්න කියලා නෑ,එපා කියලත් නෑ. ඒකත් හරියට අපේ අම්මලා තාත්තලා අපිට කියලා වන්දගන්නේ නෑනේ.. උදේට වැඩටයනකොට කියන්නේ නෑනේ "අනේ කොල්ලෝ මට වැදලා පලයන් කියලා".. ඒත් අපි වදිනවා. ඒක අපේ පැත්තෙන් සිද්ද වෙන දෙයක්..අවභෝදයක්, ගෞරවයක් තියෙන උන්ගෙන් නිරායාසයෙන් සිද්දවෙන දෙයක්.. එහෙම කියලා වන්දවන්නේ මනස්කල්පිත පදනමක් නැති විකාර වලට විතරයි.. පොඩ්ඩක් හිතපන් මිනිස්සුන්ට ඔය විකාර දෙයියාගැන පොඩි කාලෙම හිතට දාලා බය කෙරෙව්වේ නැතනම් උන් ඔය විකාරෙට වදිනවා තියා පඩේකට ගනන් ගනීද?ඕවගේ විකාර කන්සෙප්ට් එකකට ගරු කරයිද? ඒත් මොන අදමයා උනත් තමන්ගේ අම්මට තාත්තට දශමෙක හරි ගරුත්වයක් තියෙනව නේද? ඔන්න ඕකයි සූකර මහත්තයෝ අවභෝදෙන් පිලිපැදීමයි, අන්ද භක්තියෙන යැදීමයි අතර වෙනස..ඕවගේ ගොන් ප්‍රශන අහන්න හිතෙන්න හේතුවත් ඕකයි... දෙයියන්ගේ නාමයෙන් බ්‍රේන්වොශ් කරපු මොලවලට මේවා තේරෙයිද මන්දා

    Last edited:

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ වදින්න ඕනේ අල්ලට කියල. අම්මට පියාට වදින එකත් හොද නැහැ කියල තමා මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ . මුස්ලිම් අය පිලිමෙක්ට වැන්දේ නැති උනත් , ඔහුන්ගේ හිතේ දෙවියන්ගේ රූපේ වදිනකොට මැවෙනවා නේද? එතකොට එකත් හොද නැහැ නේද ? අපි කරන කියන දෙයට මුල් වන්නේ සිත ය. බුදු පිළිමයකට වැද අපි අපේ සිත පහද ගත යුතුය.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ වදින්න ඕනේ අල්ලට කියල. අම්මට පියාට වදින එකත් හොද නැහැ කියල තමා මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ . මුස්ලිම් අය පිලිමෙක්ට වැන්දේ නැති උනත් , ඔහුන්ගේ හිතේ දෙවියන්ගේ රූපේ වදිනකොට මැවෙනවා නේද? එතකොට එකත් හොද නැහැ නේද ? අපි කරන කියන දෙයට මුල් වන්නේ සිත ය. බුදු පිළිමයකට වැද අපි අපේ සිත පහද ගත යුතුය.

    මම කොහෙවත් පිලිම වලට වැදපන් කියලා නෑ මචන්/එපා කියලත් නෑ

    අපේ ශ්‍රද්දාව වෙනස් අරමුනක එකක්..අනික මුන් අහන්නේ හිත පහදා ගැනීම්ක් නෙමේ. "බලයක්" ගැන. ඒ උන් ඒදිහා බලන්නේ උන්ගේ කෝනයෙන් නිසයි.

    ආයේ කියවපන් මචන්. උබට මම කියපු එක තේරිලා නෑ.. උබ බෞද්දනම් ශ්‍රද්දාවේ කොටස් ගැන (අමූලික/ ආකාරවතී ) පොඩ්ඩක් මතක් කරගනින්, ඔය දෙකේදිම වෙන්නේ ශ්‍රද්දාවක් ඇතිකරන් යම් යම් ක්‍රියාකාරකම් කරන එක. ඒ උනාට ඒ දෙක 100%ට 200ක් වෙනස්.. අන්න ඒක තමයි මම මෙතන ඕනේ එකෙක්ට තේරෙන්න සරලව කියලා තියෙන්නේ මචන්.

    උබ බෞද්දනම් දන්නවා ඇති අපේ හිතේ බුදුන්ගේ භව්තික චිත්‍රයක් මවාහන්න අවශ්ය නෑ/ මවා ගන්නෙත් නෑ කියලා. අද්යාත්මික විග්‍රහයෙන් යුක්ත චිත්‍රයකුයි මවාගන්නේ
    තවත් අපහැදිලිනම් අහපන් මචන්
     
    Last edited:
    • Like
    Reactions: tharo

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    රත්තරං;13258091 said:
    මම කොහෙවත් පිලිම වලට වැදපන් කියලා නෑ මචන්

    අපේ ශ්‍රද්දාව වෙනස් අරමුනක එකක්..අනික මුන් අහන්නේ හිත පහදා ගැනීම්ක් නෙමේ. "බලයක්" ගැන. ඒ උන් ඒදිහා බලන්නේ උන්ගේ කෝනයෙන් නිසයි.

    ආයේ කියවපන් මචන්. උබට මම කියපු එක තේරිලා නෑ.. උබ බෞද්දනම් ශ්‍රද්දාවේ කොටස් ගැන (අමූලික/ ආකාරවතී ) පොඩ්ඩක් මතක් කරගනින්, ඔය දෙකේදිම වෙන්නේ ශ්‍රද්දාවක් ඇතිකරන් යම් යම් ක්‍රියාකාරකම් කරන එක. ඒ උනාට ඒ දෙක 100%ට 200ක් වෙනස්.. අන්න ඒක තමයි මම මෙතන ඕනේ එකෙක්ට තේරෙන්න සරලව කියලා තියෙන්නේ මචන්.

    උබ බෞද්දනම් දන්නවා ඇති අපේ හිතේ බුදුන්ගේ භව්තික චිත්‍රයක් මවාහන්න අවශ්ය නෑ/ මවා ගන්නෙත් නෑ කියලා. අද්යාත්මික විග්‍රහයෙන් යුක්ත චිත්‍රයකුයි මවාගන්නේ
    තවත් අපහැදිලිනම් අහපන් මචන්

    බුදුන් වදාල චෛත්‍ය වර්ග 3 කි.
    1. ශාරීරික චෛත්‍ය
    2. උද්දේසික චෛත්‍ය
    3. පාරිබෝගික චෛත්‍ය

    1. ශාරීරික චෛත්‍ය : බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසු ඉතිරි වන දාතුන් වහන්සේලා වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත.
    2. උද්දේසික චෛත්‍ය : මෙය තුලට බුදු පිළිම ඇතුලත් ව ඇත.
    3. පාරිබෝගික චෛත්‍ය :බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලා පරිහරණය කල දේ වලටද වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත. ආනන්ධ බෝධිය උධ හරණ ලෙස දැක්විය හැක .
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    එල කොල්ලො ඌට මාර පු* අමාරුව තිබුනේ ඕක දැන ගන්නකන් ..මේ හම්බයන්ට විරුද්ධ thread එකකට bump එකක් දැම්මත් rep කපනව ,අනිවා මේ reply එකටත් රෙප් කපයි.ඒත් දුකක් නෑ :yes::yes:
     
    • Like
    Reactions: suchakamo and Meva

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,076
    12,033
    113
    Ohio, USA
    මචන් රත්තරං ඇයි මචන් බෞද්ධ දර්ශණයට විරුද්ධව එන හැමදෙයක්ම "100%ක් ඒක කලේ මුස්ලිම් අයයි" කියල කියන්නේ?

    උඹ දන්නවා නේද මේ රටේත් කුරුස මෙහෙයුම් දරුණුවිදියට තියෙන විත්තිය..?
    බොරදියේ මාළු බාන ගොඩක් අය ඉන්නවානේද මේ එලකිරියේත්...?
    ඇයි හැමදේටම මුස්ලිම් අයව "විතරක්ම" අල්ලගෙන චෝදනා කරන්නේ?
    ඒකදේවවාදය, සර්වබලධාරී දේවවාදය මුස්ලිම් අයවිතරක් නෙවෙයි මේ ලෝකේ පිලිගන්නේ.. ඇයි මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික්කරන්නේ?

    :rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල කොල්ලො ඌට මාර පු* අමාරුව තිබුනේ ඕක දැන ගන්නකන් ..මේ හම්බයන්ට විරුද්ධ thread එකකට bump එකක් දැම්මත් rep කපනව ,අනිවා මේ reply එකටත් රෙප් කපයි.ඒත් දුකක් නෑ :yes::yes:

    හම්බයන්ගේ රේප් කැපිලි වලට බය නැ.... :frown:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මට ඌරෙක්‌ රෝස්ට් කරලා කන්න ඕන. :angry::angry::angry::angry:

    islamic_pig.jpg

    decorated_pig.jpg

    images

    RoastedPig.jpg

    හම්බයෝ තොපි දැනගනිව් මේක සිංහල බෞද්ධ අපේ රට.. වැඩිය සෙල්ලම් එපා..
    තොපි සේරම පෝලිම් කරලා අරාබියටම එලවනවා

    :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    ලගදි මෙම කරුණ පිළිබධව බෞධයා නාලිකාවේ අපුරු ධර්ම දේශනාවක් විකාශනය උනා. මම ගව video එක නැහැ . එහිදී මෙම කරුණ මානව විස්තර කර දුන්නා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුදුන් වදාල චෛත්‍ය වර්ග 3 කි.
    1. ශාරීරික චෛත්‍ය
    2. උද්දේසික චෛත්‍ය
    3. පාරිබෝගික චෛත්‍ය

    1. ශාරීරික චෛත්‍ය : බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසු ඉතිරි වන දාතුන් වහන්සේලා වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත.
    2. උද්දේසික චෛත්‍ය : මෙය තුලට බුදු පිළිම ඇතුලත් ව ඇත.
    3. පාරිබෝගික චෛත්‍ය :බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලා පරිහරණය කල දේ වලටද වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත. ආනන්ධ බෝධිය උධ හරණ ලෙස දැක්විය හැක .

    උබ ඔය කියන වන්දනාව උතුම් දෙයක් මච්න්.. අපි ඒක කරන්නේ හිත පහද ගන්න නේද??? බලයක් වෙනුවෙන්ද? මොකුත් බෞතික සම්පත් ඉල්ල ගන්නද? නෑ නේ මචන්.. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර සුවය.. ලෞකික දේ වඩවන බෞතික (physical - bha-yanna type karanna danne na ban) බලය නෙමේ

    මචන්... මේ අහපන්.. මම පිලිම වලට වදින්න එපා කියලා නෑ.. මම කියන්නේ අපේ වන්දනාවයි මුන් අපි කරනවායැයි බලාපොරොත්තු වෙන/ හිතන් ඉන්න වන්දනාවයි වෙනස් කියලා

    හොදට බලපන්.. මුන් මේකෙදි අහන්නේ "බලයක්" ගැන .. ඒ බලය වෙනස් මචන්. ඒක දර්මයේ බලය නෙමේ,. පිනේ ආනිසංශ වල බලයත් නෙමේ, කර්මයේ චේතනාවේ බලයත් නෙමේ. මුන් අහන්නේ බෞතික බලය. ලෝකේ මවන්න පුලුවන්, ලෝකයේ දේවල් පාලනය කරන්න පුලුව, වෙනස් කරන්න පුලුවන් බලයක් ගැන

    වැදගත් කරුනු දැම්මට පින්සිදුවේවා මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට ඌරෙක්‌ රෝස්ට් කරලා කන්න ඕන. :angry::angry::angry::angry:

    හම්බයෝ තොපි දැනගනිව් මේක සිංහල බෞද්ධ අපේ රට.. වැඩිය සෙල්ලම් එපා..
    තොපි සේරම පෝලිම් කරලා අරාබියටම එලවනවා

    :angry: :angry: :angry: :angry: :angry: :angry:

    ඔව් බන්..ඒත් අරාබියට එලවන්න මුන් අරාබිද බන්.. මේ අනාත මලයාලි රැල්ව උන් ගනන් ගන්නේ නෑ.. හැබැයි උඩ ඉන්න ලොක්කා ගැන කියලවත්, මුන්ට අපේ රටත් අරාබියක් නොකර ඔය කාන්තරෙක රජෙක් එක්ක කතාකරලා සෙට් එකම නැව් නැග්ගනම් හරිනේ බන්.. අපිටත් ජාතිවාදී ප්‍රශ්න නැතුව නිවී සැනසිල්ලේ ඉන්න පුලුවන්.. උන්ටත් හරකෙක්ගේ බෙල්ල කපන්, පොඩි කෙල්ලන්ට කෙල පෙරාන 7 වෙනි සියවසේ ගෝත්‍රික සිරිත් විරිත් ටික අකුරටම පිලිපැදන් ආතල් එකේ අව්වේ සන් බාත් (වතුර තිබ්බත් මෙහෙ ඉදලත් නාන එකක්යෑ ) පාරක් දාන් ඉන්න පුලුවන්නේ..ට්‍රයි එකක් දුන්නොත් බැරිවෙන එකක් නෑ
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    රත්තරං;13258154 said:
    උබ ඔය කියන වන්දනාව උතුම් දෙයක් මච්න්.. අපි ඒක කරන්නේ හිත පහද ගන්න නේද??? බලයක් වෙනුවෙන්ද? මොකුත් බෞතික සම්පත් ඉල්ල ගන්නද? නෑ නේ මචන්.. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර සුවය.. ලෞකික දේ වඩවන බෞතික (physical - bha-yanna type karanna danne na ban) බලය නෙමේ

    මචන්... මේ අහපන්.. මම පිලිම වලට වදින්න එපා කියලා නෑ.. මම කියන්නේ අපේ වන්දනාවයි මුන් අපි කරනවායැයි බලාපොරොත්තු වෙන/ හිතන් ඉන්න වන්දනාවයි වෙනස් කියලා

    හොදට බලපන්.. මුන් මේකෙදි අහන්නේ "බලයක්" ගැන .. ඒ බලය වෙනස් මචන්. ඒක දර්මයේ බලය නෙමේ,. පිනේ ආනිසංශ වල බලයත් නෙමේ, කර්මයේ චේතනාවේ බලයත් නෙමේ. මුන් අහන්නේ බෞතික බලය. ලෝකේ මවන්න පුලුවන්, ලෝකයේ දේවල් පාලනය කරන්න පුලුව, වෙනස් කරන්න පුලුවන් බලයක් ගැන

    වැදගත් කරුනු දැම්මට පින්සිදුවේවා මචන්

    බලයක් ඇති වන්නේ තමාගේ සිත තුලය. සිත තුල ඇතිවන බලය කය තුල ඇතිවන බලයට වඩා වැඩිය. යමකුට තමාගේ මරණ මොහොත තුල බුද්ධ රුපයක් වැදගනිමට හෝ දෙකගනිමට හැකිනම් හෝ තමාගේ සිත තුල එය මවාගත හැකිනම් නිසැකව එය මහත් පල , මහත් කුසල ගෙන දෙන ක්‍රියාවකි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් රත්තරං ඇයි මචන් බෞද්ධ දර්ශණයට විරුද්ධව එන හැමදෙයක්ම "100%ක් ඒක කලේ මුස්ලිම් අයයි" කියල කියන්නේ?

    උඹ දන්නවා නේද මේ රටේත් කුරුස මෙහෙයුම් දරුණුවිදියට තියෙන විත්තිය..?
    බොරදියේ මාළු බාන ගොඩක් අය ඉන්නවානේද මේ එලකිරියේත්...?
    ඇයි හැමදේටම මුස්ලිම් අයව "විතරක්ම" අල්ලගෙන චෝදනා කරන්නේ?
    ඒකදේවවාදය, සර්වබලධාරී දේවවාදය මුස්ලිම් අයවිතරක් නෙවෙයි මේ ලෝකේ පිලිගන්නේ.. ඇයි මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික්කරන්නේ?

    :rolleyes:

    කල දුටු කල වල ඉහින කුරුසයෝ ගැන මම හොදට දන්නවා.. ඒත් උන් දන්නේ නෑ අපිට කපපු වලටමයි උනුයි අපියි දෙගොල්ලොම අන්තිමට වැටෙන්නේ කියලා..ඔය කියලා තියෙන්නේ දෙගොල්ලන්ටම තමා.. කට්ටියක් ලෝකේ පැතලියි විශ්වය මැද තියෙනවා කියලා හිතන් ඉන්නවා අනික් අය කනු තුනක් උඩ ලෝකේ තියෙන්නේ කියලා හිතන් ඉන්නවා. වෙනසක් නෑ බන්

    උබ හොද කොල්ලෙක් වෙන්න ඇති මචන් .. උබ/සිරාජ් "ඇත්ත එකවුන්ට් වලින්" නම් කවදාවත් බාල්දි පෙරලනවා මම දැකලා නෑ.. මුස්ලිම්ලන්කන් බෑන් උනාට පස්සේ ආපු සිංහල_මුස්ලිම් පැටියත් දැන් මුස්ලිම් ලන්කට් අන්බෑන් උනහම පේන්න නෑනේ බන්:P:P.. අන්න ඒකයි කියන්නේ හොරවැඩක්වත් කරගන්න සමහර උන්ට ඔලුවක් නෑ කියලා

    මෙන්න මේකනේ බන් සීන් ඒක

    1.පලවෙනි එක තමා මේකේ ඌරෙක් ෆේක් එකවුට් එකක් හදපු ගමන්ම ඉස්සෙල්ලම කරන්නේ මට මරන තර්ජනයක් එවන එක. ඊට පස්සේ ඌටම මතක නෑ ඌ මට PM කලා කියලා

    2. උබට සිංහල හොදට පුලුවන් උනාට අපි දන්නවනේ වැකි දෙකතුනක් හසුරවන විදිහෙන් මොකාද කියන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    ඒත් එක තත්පරේකට හරි ඌ බෞද්දයෙක් කියපු පිනම ඇති ඊලග ආත්මයේ අඩුම ගානේ හම්බයෙක් නොවී ඌරෙක් වෙලාවත් ඉපදෙන්න.. :lol::lol::lol: