EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: කාර් එකේ ආවේ ඔෆිස්.... :P සෙට් වෙන්න නම් පුලුවන්....ඒත් හිට්ලර්ට හෝ මාතර මහේස්ත්‍රාත්ට අහු උනොත්..... දෙන්නම ගස්........!! :rofl::P :( ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනේ නෑ කාලෙකින් (සති දෙකකින් :P )

    epa wela oi inne :dull::oo: bambu gahanna kiyamu :angry: set wemu :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: කාර් එකේ ආවේ ඔෆිස්.... :P සෙට් වෙන්න නම් පුලුවන්....ඒත් හිට්ලර්ට හෝ මාතර මහේස්ත්‍රාත්ට අහු උනොත්..... දෙන්නම ගස්........!! :rofl::P :( ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනේ නෑ කාලෙකින් (සති දෙකකින් :P )
    නැචුව නැචුව මටත් එහෙමයි :dull:
    අද උදේ වැඩට යන ගමන් ඉන්විටේෂන් එකක් ආවා
    උ දෙක වෙනකොට වැඩ නවත්තල අම්පන්න ලෑස්ති කොරල තියන්නම් කියල
    නෙදකින් මේ කාල කන්නි ලෙ ඩේනේ
    අද බිව්වොත් ඉරිදට අමල් ප්‍රියන්ත බැහැ දැකීමට සිදුවේ රුපියල් තුන් දහසක් සමග :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැචුව නැචුව මටත් එහෙමයි :dull:
    අද උදේ වැඩට යන ගමන් ඉන්විටේෂන් එකක් ආවා
    උ දෙක වෙනකොට වැඩ නවත්තල අම්පන්න ලෑස්ති කොරල තියන්නම් කියල
    නෙදකින් මේ කාල කන්නි ලෙ ඩේනේ
    අද බිව්වොත් ඉරිදට අමල් ප්‍රියන්ත බැහැ දැකීමට සිදුවේ රුපියල් තුන් දහසක් සමග :angry:

    mama nam oya lede hadaa ganna gihin noolen berune kenek ge advice nia :yes: ada nam bonnama ona :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ්හ් මස්සින කොහොමද :rolleyes:
    උඹලගේ පිහිටෙන් අපේ වියදමින් ඉන්නවා....:cool:
    කොහොමද අලුත් වන්ඩිය ?
    ඕකත් විකුනමුද .......?:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැචුව නැචුව මටත් එහෙමයි :dull:
    අද උදේ වැඩට යන ගමන් ඉන්විටේෂන් එකක් ආවා
    උ දෙක වෙනකොට වැඩ නවත්තල අම්පන්න ලෑස්ති කොරල තියන්නම් කියල
    නෙදකින් මේ කාල කන්නි ලෙ ඩේනේ
    අද බිව්වොත් ඉරිදට අමල් ප්‍රියන්ත බැහැ දැකීමට සිදුවේ රුපියල් තුන් දහසක් සමග :angry:
    :confused::confused:කව්ද මේ අමල් ප්‍රියන්ත ???
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wikiya umbe number eka missing ban :oo: phone eka maru karaama mis welo miss call ekak diyan :rolleyes:
    විකියෝ උඹේ වෙලාව හොදඊ වගේ.....:yes:
    මිස් කොල් ගහල අමාරුවේ වැටෙන්න එපා....:no:
    අනේ පුලුවන්නම් මට තරියගේ නොම්බරේ එවපන්කෝ....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ උඹේ වෙලාව හොදඊ වගේ.....:yes:
    මිස් කොල් ගහල අමාරුවේ වැටෙන්න එපා....:no:
    අනේ පුලුවන්නම් මට තරියගේ නොම්බරේ එවපන්කෝ....:P

    ඌ දැන් මගේ නම්බර් එක දන්නවා බන් !! :angry: