කියල වැඩක් නෑ බන් !!තොපිනේ නේ මුන්ව රජ කොරේ !! වින්දෝපිය දැන් !
![]()
මම රජ කරේ පලවෙනි පාර විතරයි...

කියල වැඩක් නෑ බන් !!තොපිනේ නේ මුන්ව රජ කොරේ !! වින්දෝපිය දැන් !
![]()

ආ... මමත් දැක්ක තමයි කෙල්ලෙක්ට මෙතන සීන් එකක් ගියා... හරි හරි ... දැන් මීටර්...![]()

මීටරේ බස්සපන් නැත්තන් වැඩ වරදී උඹට !!![]()

ඇයි බොලේ... මට කොහොමද වැඩ වරදින්නේ උඹලගේ වලි හින්ඳා..?![]()

ඕකා ඔය බමන මතින් කියවන්නෙ. ඒකයි ඔය..ඇයි බොලේ... මට කොහොමද වැඩ වරදින්නේ උඹලගේ වලි හින්ඳා..?![]()

ගියපාර ගත්තු ඒවත් ඇති, හොයල දාන්නම්.පෙරහැරේ පින්තූර ටිකක් අරන් දාපන්කෝ ත්රෙඩ් එකක්...![]()
එ... එ....එ.... එකී ව.. වගා ලි.. ලි.. ලිඳකට පැ.. පැ.. පැනල....කො කො කො කො කෙල්ල ඉන්නවාද?
හිටිය එකම කෙල්ලකෙල්ලට ඇඩ්රස් නැත !!![]()


හිටිය එකම කෙල්ලමෙ වල් උරො දෙන්නා පැන්නුවානෙහ්![]()
![]()

හිටිය එකම කෙල්ලමෙ වල් උරො දෙන්නා පැන්නුවානෙහ්![]()
![]()

