Very First Trial Run of S12 to Haputhale

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව්. බදුලු තමා. ගොඩක් වෙලාවට මුල් කාලේ බන්ඩාරවෙල හරි නානුඔය හරි ICE එකක් විදියට දුවයි කියලා තමා ආරංචිය. :yes:
    සුපිරි
    නානුඔය ඉන්ටර්සිටිය ඉන්ටර්සිටිම වෙයි එහෙනම්:P
    දැන් දුවන එකත් පට්ට හැබැයි
    එම්6 එක;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි
    නානුඔය ඉන්ටර්සිටිය ඉන්ටර්සිටිම වෙයි එහෙනම්:P
    දැන් දුවන එකත් පට්ට හැබැයි
    එම්6 එක;)

    ඔව්. ICE එක කියලා කියන්න නම් පුළුවන්.
    එත් පුද්ගලිකව මම නම් කැමතියි හොඳට නවීකරනය කරලා රුමේනියන් මැදිරිම දුවවනවා නම්. :yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    දොරටු පාලයා
    574564_4503244297789_257196907_n.jpg


    අඩේ මේක ඔටෝ ඩෝර් ද?


    අති සුඛෝපභෝගී පළමු පන්තිය
    376988_4503244977806_1523743274_n.jpg


    293244_4503245337815_997906134_n.jpg


    මේක නම් සුපිරි. ටිකට් එක කීයක් විතර වෙයිද දන්නේ නෑ..:P

    දෙවෙනි පන්තිය
    380429_4503245697824_2063867458_n.jpg


    මේක සාමාන්‍ය 2 පන්ති ගාස්තු නේද?