අඩේ මේක පට්ටනේ බන්.
කොහොමහරි යන්න ඕනේ
නමුණුකුල මේකේ යන්න ඇහැක් වෙයිද?

අඩේ මේක පට්ටනේ බන්.
කොහොමහරි යන්න ඕනේ

ado patta aee , den me train ekata nuwara yanna kochara wela yanwada
WoW 1st class ekanam nikn THAI air ways eka wage kawadda machn meke duwanna patan ganne???/

Wooow..great..
Meka recondition neme neda????

සුපිරිඔව්. බදුලු තමා. ගොඩක් වෙලාවට මුල් කාලේ බන්ඩාරවෙල හරි නානුඔය හරි ICE එකක් විදියට දුවයි කියලා තමා ආරංචිය.![]()


udarata yana palaweni power set ekada?![]()

සුපිරි
නානුඔය ඉන්ටර්සිටිය ඉන්ටර්සිටිම වෙයි එහෙනම්
දැන් දුවන එකත් පට්ට හැබැයි
එම්6 එක![]()

නමුණුකුල මේකේ යන්න ඇහැක් වෙයිද?![]()

Kokada ban umba ahanne?![]()