ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලවේග කට්ටල එකතුවට එක්වූ නවතම සාමාජිකයා පිළිබඳවත් මහනුවර දක්වා එම බලවේග කට්ටලය සිදුකල මම ඔබ දැනුවත් කලා.
කියන්න සන්තෝසයි ඊයේ, එනම් 2012-08-24 වෙනිදා S12 (921-922) බලවේග කට්ටලය හපුතලේ දක්වා තමන්ගේ දෙවෙනි පරීක්ෂන චාරිකාව ඉතාමත් සාර්ථක ලෙස අවසන් කලා. මහනුවර පරික්ෂන චාරිකාවට වගේම හපුතලේ චාරිකාවටත් සහහාගීවීමට අවස්ථාව උදා උනත් කාර්යබහුලත්වය නිසාම මට ඒ චාරිකා දෙකින් එකකටවත් එකතුවෙන්න අවස්ථාව ලැබුනේ නෑ. ඊයේ දිනයේ හපුතලේ දක්වා සිදු කල පරීක්ෂන චාරිකාවේ ඡායාරූ එකතුවක් එලකිරියේ දුම්රිය ලෝලන් වෙත ගෙන එන්න තීරනය කලා.
මේ තියෙන්නේ දුම්රියේ මැදිරි සැකැස්ම හා අංකකරනය (Credit goes to Thurya & Gayantha @ YY-SLR Facebook group. Guys.. This is absolutely stunning)
S12 921-922 බලවේග කට්ටලය
දැවැන්තයාගේ හදවත
ප්‍රධාන තොරතුරු පද්ධතිය
ට්‍රොටල් එක (Notch 1 - 8)
නිල් රෑ බදුල්ලෙක්...පොඩි කාලේ බදුලු කෝච්චිය කියනවා මතකද?
සීත පරිසරයට ඇතුලුවෙන අපූරුව
නියමු පාලක පුවරුව
බල සැපයුම් හා පරිපත
හදවතේ මූලිකම කොටස් දෙක.
තුන්වෙනි පන්තිය
පොඩි මැණිකේ අදයු හෙටයි...
දොරටු පාලයා
අති සුඛෝපභෝගී පළමු පන්තිය
දෙවෙනි පන්තිය
භෝජන රථය.. පසෙකින් තියෙන්නේ තුන්වෙනි පන්තියේ ආසන.
තුන්වෙනි පන්තියේ ආසන
උලපනේ දුම්රිය ස්ථානයට ලගාවෙයි.
බොගිය.
ලීටර 3500ක ඩීසල් ටැංකිය.
Happy Rail Fanning!

Special Thanks goes to Rakitha Rukshan Ariyarathna & Priyantha galgepitiya

Update...
Few More Pics from Gehan....
Few More Pics from Gehan....
Last edited: