Pooja Umashankar with embark

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    303500_10151036209872183_680762717_n.jpg


    Embark
    කියුවම ලංකාවේ නොදන්න කෙනෙක් නැති ගානයි...ඇත්තටම ඒ වැඩේ හොඳ දෙයක්..ඒ වගේම අළුත් කල්පිතයක් නිර්මානය වෙලා තියෙනවා..මේ වැඩේ ඇත්තට Otara Gunewardhana අක්කගේ නිර්මාණයක්..

    වැඩේ කොච්චර නැඟලා යනවද කියුවොත් ඉස්සරහට පාරේ බල්ලොත් එක්ක යන කෙල්ලෝ වල් බල්ලොත් එක්ක යන්න පටන් ගනීවි...
    ඉතින් මේ වැඩේ යටතේ පහුගිය අගෝස්තු 5 වැනිදා මේ වගේ අසරණව පාරේ වැටිලා ඉඳලා බේර ගත්ත බල්ලො සෙට් එකක් ආදරයෙන් හදා ගන්න කැමති අයට බෙදා දුන්නා..
    ඉතින් දැන් කෝ දැන් පූජා...ඉන්න..


    ඉතින් මේ වැඩේට අපිට අමතරම තවත් දායක්ත්ත්වය ලබා දෙන අය ඉන්නවා....
    මේ ඉන්නෙත් එයාලගෙන් එක්කෙනෙක්....
    පූජා උමාෂංකර්...:love: :love: :love:
    එයත් මේ ගැන සොයා බැලුවා...
    ඊයේ පෙරේදා ලංකාවට ආපු වෙලාවේ ODEL එකට Embark කලෙක්ශන් එකට එයත් ටිකක් ඔළුවා දාලා බැලුවා....
    ආපු වෙලාවේ ගත්ත පොටෝ ටිකක්...


    551654_10151038839432183_1146814634_n.jpg



    223932_10151038839327183_1157960270_n.jpg



    549630_10151038838972183_1067463225_n.jpg



    226070_10151038839167183_2050058153_n.jpg


    ගත්තේ Facebook එකෙන්....
    http://www.facebook.com/otaradel
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මාත් දවස් දෙක තුනකට කලින් ගියා ඔඩෙල් එකේ embark සෙක්ෂන් එකට:love:. Just missed by කෙස්ගස්:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ බං වල් බල්ලෝ නෑ නේ, :rolleyes: මම හිතුවේ ඇත්ත බල්ලෝ විකුණන මධ්‍යස්ථානයක් කියලා :baffled:

    බල්ලෝ විකුණන්නේ නැහැ මචන්..ඔය නමින් තියෙන අයිටම්ස් ගත්තම යම් ගානක් බල්ලන් වෙනුවෙන් විවෘත කරලා තියෙන ෆන්ඩ් එකකට වැටෙනවා...ඒ ලැබෙන මුදලින් පාරේ අසරන වෙල ඉන්න බල්ලන්ව අරන් ගිහින් එයාලට බෙහෙත් හේත් කරලා..
    ආදරෙන් බලා කියා ගන්න කැම්ති අයට නොමිලේ බෙදලා දෙනවා..යම් කොන්දේසි වලට යටත්ව..මම හිතන්නේ ඒ ගොල්ලෝ බලනවා බල්ලව හොඳින් බලා කියා ගන්නවද කියලා හිටන්...එදා තිබුන එකටත් සෑහෙන්න කට්ටියක් ඇවිත් තිබුනා...

     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    :angry::angry:oya hu*** hinda ape parawal wala wal ballo pirila un maranda dennrr nathi hinda...podi lamaige hariyata kanawa...paw ban podi un... me kalakani ganu nam hinawela innawa...:angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks for all

    hoda wadak ne.....

    Ow machan... :yes: :yes:


    You are Welcome MachO :rolleyes: :rolleyes: :rolleyes:

    :angry::angry:oya hu*** hinda ape parawal wala wal ballo pirila un maranda dennrr nathi hinda...podi lamaige hariyata kanawa...paw ban podi un... me kalakani ganu nam hinawela innawa...:angry::angry::angry::angry:

    මොකද්ද මචන් මට කියලා තියෙන එක තෙරෙන්නෙත් නැහැ..පාරේ ඉන්න බල්ලොන් ට කන්න දාන්නේ නැහැ..
    අසරන වෙලා ඉන්න බල්ලෝ එයාලා දැක්කොත් එයාලා මේ යටතේ ඇවිත් අරන් ගිහින් ‍රැක බලා ගන්න දෙනවා...
    ඔහොම අවුලක් තියෙනව නම් ODEL එකට ඉන්ෆෝම් කරන්න එයාලා පුලුවන් දෙයක් කරයි..මේක කෝටි ගානක Fund එකක් නෙමෙයි..
    ඒත් සත්තු වෙනුවෙන් පුලුවන් දෙයක් කරයි..
    මිනිස්සු පාරවල් පුරා කුණු දාන එකෙන් තමයි ඔය සත්තු ගොඩක්ම බෝ වෙන්නේ...


    Fit ma thama :rolleyes:


    ElazZ ;) ;)

    කව්ද බන් Pooja කියන්නේ?

    නංගී කෙනෙක්... ;)


    :rolleyes::rolleyes::rolleyes: Thanks macho

    REP++ ADDED BACK...