Embark කියුවම ලංකාවේ නොදන්න කෙනෙක් නැති ගානයි...ඇත්තටම ඒ වැඩේ හොඳ දෙයක්..ඒ වගේම අළුත් කල්පිතයක් නිර්මානය වෙලා තියෙනවා..මේ වැඩේ ඇත්තට Otara Gunewardhana අක්කගේ නිර්මාණයක්..
වැඩේ කොච්චර නැඟලා යනවද කියුවොත් ඉස්සරහට පාරේ බල්ලොත් එක්ක යන කෙල්ලෝ වල් බල්ලොත් එක්ක යන්න පටන් ගනීවි...
ඉතින් මේ වැඩේ යටතේ පහුගිය අගෝස්තු 5 වැනිදා මේ වගේ අසරණව පාරේ වැටිලා ඉඳලා බේර ගත්ත බල්ලො සෙට් එකක් ආදරයෙන් හදා ගන්න කැමති අයට බෙදා දුන්නා..
ඉතින් දැන් කෝ දැන් පූජා...ඉන්න..
ඉතින් මේ වැඩේට අපිට අමතරම තවත් දායක්ත්ත්වය ලබා දෙන අය ඉන්නවා....
මේ ඉන්නෙත් එයාලගෙන් එක්කෙනෙක්....
පූජා උමාෂංකර්...

එයත් මේ ගැන සොයා බැලුවා...ඊයේ පෙරේදා ලංකාවට ආපු වෙලාවේ ODEL එකට Embark කලෙක්ශන් එකට එයත් ටිකක් ඔළුවා දාලා බැලුවා....
ආපු වෙලාවේ ගත්ත පොටෝ ටිකක්...








