pregnant girl friend

helpmeeee

Member
Aug 24, 2012
22
5
0
මොකද කරන්නෙ මම හිතගන්න බැහැ මොනවත් යූරීන් ටෙස්ට් පොසිටිව්
වයස 19 කෙල්ලට

උදව් කරන්න මේක නැති කරගන්න අපි දෙන්නම පොඩි ලමයිට කැමති නැහැ
 
Mozilla

Well-known member
  • මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,406
    851
    113
    සලාපුරේ
    මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා

    :yes:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump01.gif
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ඒ පව නම් කරන්න එපා බං..ජාති ජාතිත් පලදෙන පවක්...පුළුවන් නම් උබේ අම්මයි කෙල්ලගේ අම්මයි දෙන්නට කියල ස්පේ කරගන්න බලපන්ඉස්සල්ල..එයාල ශේප් කරගන්න එක ලේසි තාත්තලට වඩා..ඊට පස්සේ ඒ මාර්ගෙන් තාත්තල ෂේප් කරමු...මගේ අදහස නම් ඕකයි...
     
    helpmeeee

    Member
    Aug 24, 2012
    22
    5
    0
    එයාව තමයි කොහොමත් බදින්නෙ මම අහන්නෙ ලමයාව අයින් කරන්න විදිහක්
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    අහ්හ් තව දෙයක්..යුරින් ටෙස්ට් බොරු ප්‍රතිපල දෙන්න චාන්ස් එකක් තියනවා..දොස්තර කෙනෙක්ට කියල චෙක් කරගනින්..හදිසි වෙන්න එපා
     
    helpmeeee

    Member
    Aug 24, 2012
    22
    5
    0
    අහ්හ් තව දෙයක්..යුරින් ටෙස්ට් බොරු ප්‍රතිපල දෙන්න චාන්ස් එකක් තියනවා..දොස්තර කෙනෙක්ට කියල චෙක් කරගනින්..හදිසි වෙන්න එපා
    ඔයා විතරයි හිත හැදෙන දෙයක් කිව්වෙ අනිත් අය
    දෙන්නටම මැරෙන්න වෙන ප්‍රශ්ණයක් මේක
    මොනව කරන්නද හිතාගන්න බැහැ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා

    :rofl::rofl:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,761
    8,537
    113
    In Your Heart
    Doc kenek langata yanna kiyalai math kiyanne ..eth machan lamayawa nethi kara ganna hadanna epa.. mona de unath dennath ekka ekata ekathuwela muhuna deepan.. kellawa kisi weleka thani karanna epa.me wage welawata eyata ubawa panatath wada ona karanawa.. :nerd::nerd::nerd:

    machan deyak unata passe duk wenna epa .. kohoma hari eken jaya ganna hithapan .. all the best :yes::yes:
     
    දොස්තර ‍යුරීන් ටෙස්ට් කරන්න කිව්වා ඒක පොසිටිව්
    අපි දෙන්නගෙ ආදරේට පොඩි ලමයෙක් වැඩක් නැහැ කොහොමටවත්ම ඒකයි මේ
    මට මගෙ කෙල්ල ගැනත් බයයි
    ගොඩාක් පින් පිලිතුරට
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එයාව තමයි කොහොමත් බදින්නෙ මම අහන්නෙ ලමයාව අයින් කරන්න විදිහක්

    Kassada bedapan nethum,kelata waha dila thoth bipiya.lamayawa mara ganawata wada eka hodai:P:angry::angry:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,761
    8,537
    113
    In Your Heart
    දොස්තර ‍යුරීන් ටෙස්ට් කරන්න කිව්වා ඒක පොසිටිව්
    අපි දෙන්නගෙ ආදරේට පොඩි ලමයෙක් වැඩක් නැහැ කොහොමටවත්ම ඒකයි මේ
    මට මගෙ කෙල්ල ගැනත් බයයි
    ගොඩාක් පින් පිලිතුරට
    Mata therenawa ube situation eka .. eth ban dan ena widiyakata muhuna deepan .thawa parak wena lab ekakin test karapan .. Baya wenna epa ,Kalabala wenna epa .. hema dema hari yai ..

    Lejjai Meke dala thiyene comment kiyawanna. :frown::frown::frown:.

    Adult forum ekak thiyenna ona .hadissiyakata udawwak illan apuwahama kenek me forum wala inna ayata Joke :frown:
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    දොස්තර ‍යුරීන් ටෙස්ට් කරන්න කිව්වා ඒක පොසිටිව්
    අපි දෙන්නගෙ ආදරේට පොඩි ලමයෙක් වැඩක් නැහැ කොහොමටවත්ම ඒකයි මේ
    මට මගෙ කෙල්ල ගැනත් බයයි
    ගොඩාක් පින් පිලිතුරට
    dan ithin karanna deyak na.ena dekata dennath ekka ekathu wela muhuna denna.babek kiyala sure nam gewal walata kiyala shape karaganna balanna.nathi karannna kalin hithanna thibba oka athi nokara innna.dan parana ewata dos kiyala umbalata wedak naha.issarahata wena dewal walata hithata haiiya aran muhuna denna