pregnant girl friend

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    methana saara dharma katha karanna epa. u api kiuwe nathth kohen hari kara gani. uta help karapan. eth uta saapa venna oni. kalkanniyata
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,785
    8,560
    113
    In Your Heart
    සුදු මහත්තයා;13269868 said:
    :angry::angry::angry: thoge me comment 1 danne yako dakke. dakkanam kalin post 1 danneth na. tho wage kariyek. yako tho lamainta akamathinam ganiwa wada karapan. lamayek badata awata passe eka nathi karana eka ponnama ponna wadak. yako thota hadaganna barinam lamai nathi lamainta adare joduwakatawath oya lamayawa waduwata passe depan. tho wage kari wada karana una mokata EK enawada manda :dull::dull:.

    yako onama kellek kollek lamainta kamathi. thonam awajathakayekda koheda ?
    :rolleyes::rolleyes:
    :frown::frown::frown::frown: Sirawata .. math help karanna try kale . yako nikan unna nam iwarai :angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    methana saara dharma katha karanna epa. u api kiuwe nathth kohen hari kara gani. uta help karapan. eth uta saapa venna oni. kalkanniyata

    වැඩකට ඇති කමෙන්ට් එකක් වැටුනමයි.. මූ කරල තියන දේ වැරදී තමයි, ඒත් මේ අමාරුවෙ වැටිල ඉන්න එකා ආවේ උබලගේ බන අහන්න නෙමේ..
    මූට කරගන්න ඕනි නම් කොහොමහරි කරගන්නව ඒක..
    මේකේ මාර උපාසක ටෝක් දීල තියන පොරවල් උනත් මේ වගේ දෙයක් උනොත් ඕක තමයි මුලින්ම බලන්නේ..
    කරදරේ වෙච්ච එකයි අමාරුව දන්නේ , ටෝක් දෙන්න නම් ඕන එකෙක්ට පුලුවන්..

    තව දෙයක් සති තුනේ කලලෙට වේදනාව දැනෙනවද කියල තාම හොයාගෙන නැහැ..
    හරි විදිහට surgical abortion එකක් කරන්න අඩුම සති 12ක් වත් වෙන්න ඕනි..

    උබලගේ පොර ටෝක් නෙමේ මූට ඕනි..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eth yako thota condom ekak nodama wede kalath :baffled::baffled::baffled::baffled:
    passe tablet ekak gattha nam eth hariyanawane. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ane manda..........:nerd::nerd::nerd:

    dan dawas keeyakda ban....
    mata lamaya nethi karanna kiyanna be
    api nikan paukarayo wenawa....:angry::angry::angry::angry::angry:

    kohomath eka karanna neethiyen thahanamda koheda...:confused::confused::confused::confused:
    thowa hire daai....

    dan ithin geawl walata kiyala kasada bedapan. lamaya heduwath netath kasada bedapan tawa pawkara wedak nokara..
    :angry::angry::angry::angry::angry::angry:

    umba methana laminta dennama akameti kiyana eka nam mata hithaganne be. umba dan ehema kiyanne meka dan wadayak nisa.....

    nettham onama kellek lamainta kemati....
    :love::love::love::love:



     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    අපිත් කෙල්ලත් එක්ක රූම් ගියට කෙල්ලට පෙත්ත හරියට අරන් දෙනව තො කැලෙ ඉන්න වැදෙහෙක්ද උපත් පාලනය කියල දෙයක් ගැන අහලවත් නැද්ද
    .තිරිසනෙක් වෙන්න එපා.තොට ළමයෙක් දැන්ම ඕනෙ නැති උනාට උබල වැරැද්දෙන්ම තමයි ළමය බඩට ආවෙ.තෝ වැද්දෙක්ද උපත් පාලන ක්රම කියල දෙයක් ගැන අහල තිබුනෙ නැද්ද ඇතුලෙ බඩු යන්නම ඕනෙ නැහැ ලමයෙක් බඩට එන්න බඩු යන්න කලින් ප*යෙන් එන එකත් එක්කත් ශුක්රානු සුලු ප්රමානයක් යනව.දරුව නැති කරන්න එප දැන් මැරේග් එක ගැන හිතපන්.දරුවයි කෙල්ලයි එක්ක හොද පව්ල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල ප්රාර්තනා කරනව.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    වැඩකට ඇති කමෙන්ට් එකක් වැටුනමයි.. මූ කරල තියන දේ වැරදී තමයි, ඒත් මේ අමාරුවෙ වැටිල ඉන්න එකා ආවේ උබලගේ බන අහන්න නෙමේ..
    මූට කරගන්න ඕනි නම් කොහොමහරි කරගන්නව ඒක..
    මේකේ මාර උපාසක ටෝක් දීල තියන පොරවල් උනත් මේ වගේ දෙයක් උනොත් ඕක තමයි මුලින්ම බලන්නේ..
    කරදරේ වෙච්ච එකයි අමාරුව දන්නේ , ටෝක් දෙන්න නම් ඕන එකෙක්ට පුලුවන්..

    තව දෙයක් සති තුනේ කලලෙට වේදනාව දැනෙනවද කියල තාම හොයාගෙන නැහැ..
    හරි විදිහට surgical abortion එකක් කරන්න අඩුම සති 12ක් වත් වෙන්න ඕනි..

    උබලගේ පොර ටෝක් නෙමේ මූට ඕනි..

    ගමේ ගොඩේ අය මොකද්ද කසායක් වගේ එකක් බොනවා කියලා අහලා තියනවා ඒක බිව්වහම මුලු ඔක්කොම කඩාගෙන අදාල තැනින් පිටවෙලා යනවාලු.:baffled::baffled: හැබැයි මුලදිම බොන්න ඕනෙලු :dull::dull::nerd:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    mage adahasath thawaparak oya gana check karala balanna kiyalai echchara wadi kaalayak naththam samahara wita ehema deyak nathi wennath puluwan habai 100% sure nam lamayek kiyala abortion karanna epa ubalata yanna apayak nathiwei machanla hondata parissamen kalpana karala wada karanna..
     

    helpmeeee

    Member
    Aug 24, 2012
    22
    5
    0
    ගමේ ගොඩේ අය මොකද්ද කසායක් වගේ එකක් බොනවා කියලා අහලා තියනවා ඒක බිව්වහම මුලු ඔක්කොම කඩාගෙන අදාල තැනින් පිටවෙලා යනවාලු.:baffled::baffled: හැබැයි මුලදිම බොන්න ඕනෙලු :dull::dull::nerd:

    thama mula thamai oadda kasaaya? gamakata gihin wath hoyaganna
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ නම් ලේසි නෑ... කෝකටත් ආපහු දොස්තර කෙනෙක් හම්බවෙන්න...
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    thama mula thamai oadda kasaaya? gamakata gihin wath hoyaganna

    ඔය එක එක ගොඩ බෙහෙත් පොවල කෙල්ලවත් මරා ගන්න එප.ඔය කසායට ගර්බශෙ ඉන්න උබෙ පොඩි එක දිය වෙනව නම් ගර්බශෙටත් අනිව seriously damage වෙනව.උබල දෙන්න අතරට කවදවත් ලමයි ඕන නැත් නම් ඔක කෙල්ලට පොවපන් .hodama de thamai me gana kellage ammata kiyana eka .nath nam ubage ammata wath kiyapan ubatath 19da
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා

    :yes::yes: