Pooja Umashankar with embark

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං..
    11.gif

    http://embark.lk/

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks for all

    pooja akkath wal ballanta asaaaaai wage :D
    පූජත් සොබාදහම,වන සතුන්,වනාන්තර,බෙංගාල කොටි (කකුල් 4 උන්) වෙනුවෙන් සෑහෙන්නම සේවයක් කරන කෙනෙක්..ඒ වගේම අනාථ ළමයින් වෙනුවෙනුත් යම් සේවයක් කරන කෙනෙක්...මෙයාට අමතරම ඒ වගේ මීටත් වඩා ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක් තමයි..ඉන්දීය නිළි Diya Mirza.:love::love::love:

    0.jpg

    මෙයා නම් WWF (World Wild Fund)
    සාමාජිකත්ත්වයත් දරණ අතර සොබාදහම වෙනුවෙන් උපරිම සේවයක් කරනවා...
    2Q==

    ඒ එක්ක බැලුවම Otata අක්කත් කොච්චර හොඳ ද...


    315386_453449838021099_918189102_n.jpg




    බල්ලෙක් වුනෙමි :love:

    :rolleyes:

    නියමයි මචං..
    11.gif

    http://embark.lk/


    ස්තූතියි මචන්....:rolleyes: :rolleyes: :rolleyes:


    REP ++ Added Back

    she is cute :yes:

    Yeah...