2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Mozilla

Well-known member
  • සහො ඔයා මොඩයෙක් කියලා ප්‍රදර්ශනය කරන්න එපා නොදන්න අයත් දැන ගනිවි මොඩයෙක් බව:rofl:

    සහෝ ඔයාගේ නම තිබ්බා කියලා ඇත්ත වහන්න පුරුදු වෙන්න එපා...මිනිස්සු හිතයි ඔයා මෝඩයෙක් කියලා :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Too Little lassanata program eka karagena yanawa...

    14.gif


    meya hemadama ewilla ikmanata yanawa......:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක ඇත්ත සහෝ එවුනට ඔයා ඔයාගේ හිතේ බෝඩ් එකක් ගහලා තියාගන්න ඕනෙමයි සහෝ පවුල් ජීවිතේට එය අත්‍යාවශයයි සහෝ :dull:
    බබරන් එක මලෙන්ම රොන් උරන්නෙ නැහැ සහො:rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ආවි!! තැන්ක්ස් මගෙ සුදු නංගියො!!! :love:
    ඇත්තටම ගොඩක් සතුටුයි!!!
    මං හිතුවා මෙ සිංදුව එලකිරි රෙඩියො ටිම් එකෙ ඇති කියලා!! මොකද ඉස්සර ඉදන් මෙක එලකිරි රෙඩියො එකෙ පට්ට ගහාපු සිංදුවක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සහෝ ඔයාගේ නම තිබ්බා කියලා ඇත්ත වහන්න පුරුදු වෙන්න එපා...මිනිස්සු හිතයි ඔයා මෝඩයෙක් කියලා :)
    මං ගැන නෙමෙ එයාගෙ අදහස වටින්නෙ එයාට හැමොම මත්ක් උනා එත් ඔයා කාවදාවත් මනුස්සයෙක් වගෙ හිතලා වැඩ කරලා නැහැ නෙද?:P