බොරලුගොඩ මහතා;13282171 said:
උඹලා වගේ අපි ඉගන ගත්තු ජාතියක් නෙමෙය්නේ බන්.. අනික ''මට'' මම කිව්වෙ මට කඩ්ඩත් බැනේ බං.. ඒ නිසා උඹම කියහන් බලන්න..![]()
හරි.. මෙහෙම ගමුකො.. මිනිස්සු මොන පදනමකටද මිනිහෙක් ඔයවගෙ තැනකට ගෙනත් දාන්නෙ කියල ඔය වාර්තාවෙ තියනවද..?

බොරලුගොඩ මහතා;13282254 said:උඹලගේ පවුල් ප්රශ්න අපි දන්නේ නැනේ බං.. ඒකත් උඹම පැහදිලි කරපංකෝ.. එතකොට මමත් මගේ අදහස දාන්නම්..![]()
හරි.. එතකොට මරනව සහ ජීවත් කරනව කියන එකේ වෙනස මොකක්ද..?

බොරලුගොඩ මහතා;13282316 said:උඹ මේ ප්රශ්නය මගෙන් අහන්න කලිං මිනිසය් සතය්, අම්මය්, කිරි අම්මය් එකද කියලා ටිකක් මතක තියාගනින්.. දැන් අහපං උඹේ ප්රශ්නය ආයෙත්..![]()
එතකොට උබල මහලු නිවාසයි හරක් මරන එකයි එකට කතා කරන්නෙ මොකද..

බොරලුගොඩ මහතා;13281651 said:
සිරාවට?? උඹ එහෙනම් සල්ලි හිගාකන්න ඇය් අරාබි රටකට ගියෙ??![]()
essalla kiyapiya thooo harak mass karanawada?

බොරලුගොඩ මහතා;13282699 said:උඹ අහන්නේ Sinhala_muslim ගෙන්ද මගෙන්ද? මගෙන්නම් මමනම් හරක් මස් කන්නේ නැ.. ඒ මම කෙල්ලට දිපු වචනය නිසා..![]()

Sinhala_muslim kiyanne uba ne.![]()

උරු මස් තමා එල
mu oman wala katta awwe telecom tower setup karala arabi karayo daana mas katu lankawata aran awilla elakiri log wena ekek bang.![]()