අපි බශාව දියුනු කරන්න ඔන අලුත් වචන හදලා![]()

apooo e sinduwanam epaaa![]()

උඹලා දෙන්නටම ආවේ එකම idea පාර නේ..
ෆෑන් එක දාපන් බං.. මදුරුවො එන්නෙ නෑ.. A/C එක ඕෆ් කරලා දාපන්..
ඉතිං ඉතිං..

උඹලා දෙන්නටම ආවේ එකම idea පාර නේ..
ඔයා නම් කියයි..
මාවනේ මදුරුවෝ කන්නේ..

Laptop එක over-heat වෙනවා බන්... මටත් යන්න වෙනවා. පොඩ්ඩක් cool down වුනාට පස්සේ ආපහු එන්නම්... දැන් දොලහ පහු වෙලා හින්දා හැමෝටම Good Morning !!
බ්ලකෝ... තැන්ක් යූ මගේ request එක play කලාට.. උඹ නියමට වැඩේ කරනවා මචන්. දිගටම කරගෙන පලයන්...![]()
![]()
![]()
maduru sinduwa epaaaa

මමත් යනවා දැ නම් ඇති ඉන්න අයට සුබ දවසක්

ටිටි තම්යි ඉතින් වරදකට පෙලබුවොත්![]()

ඒක තමා මඳුරුවන්ට තියෙන එකම සිංදුව..ෆෑන් එක දාපන් බං.. මදුරුවො එන්නෙ නෑ.. A/C එක ඕෆ් කරලා දාපන්..
සූරියප්පෙරුමගෙ තාත්තා ඊයෙ පෙරේදා වැඩසටහනකට ඇවිල්ලා කිව්වා ඕක.. එහෙම කිව්වම උගේ ගෑනි ඇවිල්ලා සරම ගලවගෙන දිව්වනේ සූරියප්පෙරුම ගාව හිටපු එකෙක්ගෙ..
ඔව් ඒක චාටර් නම් තමයි.. ඒත් මූට ඕන මදුරුවො ටික එලවගන්නනේ..
ඒක තමා මඳුරුවන්ට තියෙන එකම සිංදුව..ෆෑන් එක දාපන් බං.. මදුරුවො එන්නෙ නෑ.. A/C එක ඕෆ් කරලා දාපන්..


එල එල මාත් යනවා ගුඩ් නයිට්පැටියා;13291401 said:Good night blacka.
Thanks songs walata
Show 1 supiriyatama kala![]()



Math class eke indan horen chat radio ahanna be hebai![]()
කොරලා බලමු..

එල එල මාත් යනවා ගුඩ් නයිට්![]()
දන්නා තරමින් වෙන එකක්වත් නෑ බන් මදුරුවෙක් ගැන කියන මන් හිතන්නේ
බුදු සරණයි මචං..!
සුභ දවසක් වේවා..!
ඒක ආතල් එකට කිව්වෙ.. චා සිංදුවක්නේ අනේ..
පරිස්සමින් නිදාගනිං සහෝ..
බුදු සරණයි!
සතුටින් පරිස්සමින් ඉඳහං!
දත් මැදලා නිදාගනිං..
පව් බං ටිටී..
තැන්ක්ස් කොල්ලා
