2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි බශාව දියුනු කරන්න ඔන අලුත් වචන හදලා:rofl:
    සූරියප්පෙරුමගෙ තාත්තා ඊයෙ පෙරේදා වැඩසටහනකට ඇවිල්ලා කිව්වා ඕක.. එහෙම කිව්වම උගේ ගෑනි ඇවිල්ලා සරම ගලවගෙන දිව්වනේ සූරියප්පෙරුම ගාව හිටපු එකෙක්ගෙ..:angry:

    apooo e sinduwanam epaaa :baffled::lol::lol::P
    ඔව් ඒක චාටර් නම් තමයි.. ඒත් මූට ඕන මදුරුවො ටික එලවගන්නනේ..:yes:

    උඹලා දෙන්නටම ආවේ එකම idea පාර නේ..
    ඒක තමා මඳුරුවන්ට තියෙන එකම සිංදුව.. :yes: ෆෑන් එක දාපන් බං.. මදුරුවො එන්නෙ නෑ.. A/C එක ඕෆ් කරලා දාපන්..:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹලා දෙන්නටම ආවේ එකම idea පාර නේ..

    දන්නා තරමින් වෙන එකක්වත් නෑ බන් මදුරුවෙක් ගැන කියන මන් හිතන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    yannai kiwwe :angry:
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Laptop එක over-heat වෙනවා බන්... මටත් ‍යන්න වෙනවා. පොඩ්ඩක් cool down වුනාට පස්සේ ආපහු එන්නම්... දැන් දොලහ පහු වෙලා හින්දා හැමෝටම Good Morning !!:D:D:D
    බ්ලකෝ... තැන්ක් ‍යූ මගේ request එක play කලාට.. උඹ නි‍යමට වැඩේ කරනවා මචන්. දිගටම කරගෙන පල‍යන්...
    11.gif
    11.gif
    11.gif
    බුදු සරණයි මචං..!
    සුභ දවසක් වේවා..!

    maduru sinduwa epaaaa
    ඒක ආතල් එකට කිව්වෙ.. චා සිංදුවක්නේ අනේ.. :yes:

    මමත් යනවා දැ නම් ඇති ඉන්න අයට සුබ දවසක්
    පරිස්සමින් නිදාගනිං සහෝ..
    බුදු සරණයි!
    සතුටින් පරිස්සමින් ඉඳහං!
    දත් මැදලා නිදාගනිං..:yes:

    ටිටි තම්යි ඉතින් වරදකට පෙලබුවොත්:P
    පව් බං ටිටී.. :rolleyes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒක තමා මඳුරුවන්ට තියෙන එකම සිංදුව.. :yes: ෆෑන් එක දාපන් බං.. මදුරුවො එන්නෙ නෑ.. A/C එක ඕෆ් කරලා දාපන්..:yes:

    කොරලා බලමු..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සූරියප්පෙරුමගෙ තාත්තා ඊයෙ පෙරේදා වැඩසටහනකට ඇවිල්ලා කිව්වා ඕක.. එහෙම කිව්වම උගේ ගෑනි ඇවිල්ලා සරම ගලවගෙන දිව්වනේ සූරියප්පෙරුම ගාව හිටපු එකෙක්ගෙ..:angry:

    ඔව් ඒක චාටර් නම් තමයි.. ඒත් මූට ඕන මදුරුවො ටික එලවගන්නනේ..:yes:

    ඒක තමා මඳුරුවන්ට තියෙන එකම සිංදුව.. :yes: ෆෑන් එක දාපන් බං.. මදුරුවො එන්නෙ නෑ.. A/C එක ඕෆ් කරලා දාපන්..:yes:
    :rofl::rofl:
    පැටියා;13291401 said:
    Good night blacka.
    Thanks songs walata :D
    Show 1 supiriyatama kala :)
    එල එල මාත් යනවා ගුඩ් නයිට්;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බුදු සරණයි මචං..!
    සුභ දවසක් වේවා..!

    ඒක ආතල් එකට කිව්වෙ.. චා සිංදුවක්නේ අනේ.. :yes:

    පරිස්සමින් නිදාගනිං සහෝ..
    බුදු සරණයි!
    සතුටින් පරිස්සමින් ඉඳහං!
    දත් මැදලා නිදාගනිං..:yes:

    පව් බං ටිටී.. :rolleyes:

    ආදරයට නෙ බන්:love:තැන්ක්ස් කොල්ලා

    යමු යමු:P
    ඔයාත් නිදා ගන්න මෙතන මම නැතිව ඉන්න හොද තැනක් නෙමෙ:rofl:
     
    Status
    Not open for further replies.