බරේ නවත්තපං කෝ...........මේ කටෙක් කඩේ නේ....ටෙක් නිවුස් සමග රික්වෙස්ට්.........නිවස;13296364 said:මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ
උමේ සිංදුව DL karanawa
dennam....................
බරේ නවත්තපං කෝ...........මේ කටෙක් කඩේ නේ....ටෙක් නිවුස් සමග රික්වෙස්ට්.........නිවස;13296364 said:මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ
අඩෝ... උඹත් ආවද???වෙලකම් කිව්වා.... බොක්ක කඩා ගන්නේ නැතුව සින්දුව අහපන්..මේක බෝකක්ට වදින සින්දුවක් නේ.. මට බොක්කට වැදිලා හාර්ට් එකටත් වදිනවා...



මේක බෝකක්ට වදින සින්දුවක් නේ.. මට බොක්කට වැදිලා හාර්ට් එකටත් වදිනවා...

ඔව්, බං හැමදාම යනවා, එක එක දවස් වලට එක එක ඩයල් ඇවිත් කරන්නේ දවස් දෙක තුනකට කලින් කෙල්ලෙකුත් කලා මේ රේඩියෝ ෂෝ එක.![]()




මට අද වැඩක් සෙට් වුනා, එකදිගට රේඩියෝ එක අහන්න වෙන්නෙ නෑ. දැන් දෙපාරක්ම ඇවිල්ල ගියා![]()




අඩෝ... උඹත් ආවද???වෙලකම් කිව්වා.... බොක්ක කඩා ගන්නේ නැතුව සින්දුව අහපන්..![]()

ලග පාට ඉස්පිරිතාලයක් එහෙම තියෙනවා ද ? පරිස්සමෙන් හිතපන් වැඩිය දගලන්නේ නැතිව.![]()
එක කැඩුවා
එක්කෙනක් ...
අහ්... ඒකනම් රහට ගියා...![]()

![]()
![]()
එක කැඩුවා
එක්කෙනක් ...

ඔව්, හැමදාම එන්නේ නැති එවුනුත් චිත්තයක් දැක්කාම ගෙදරින් බංකු උස්සාගෙන ආවා බං එදා.![]()
අලුත් ඇපල් ෆෝන් එක ගෙන කියන්නේ නෙද්ද බන්.. ඇපල් වලට තැනක් නැති එඅක්ට හරි දුකයි...