2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිවස;13296364 said:
    මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
    නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ:angry::angry::angry:
    බරේ නවත්තපං කෝ...........මේ කටෙක් කඩේ නේ....ටෙක් නිවුස් සමග රික්වෙස්ට්.........
    උමේ සිංදුව DL karanawa
    dennam....................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක බෝකක්ට වදින සින්දුවක් නේ.. මට බොක්කට වැදිලා හාර්ට් එකටත් වදිනවා...
    අඩෝ... උඹත් ආවද???වෙලකම් කිව්වා.... බොක්ක කඩා ගන්නේ නැතුව සින්දුව අහපන්..:P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක බෝකක්ට වදින සින්දුවක් නේ.. මට බොක්කට වැදිලා හාර්ට් එකටත් වදිනවා...

    ලග පාට ඉස්පිරිතාලයක් එහෙම තියෙනවා ද ? පරිස්සමෙන් හිතපන් වැඩිය දගලන්නේ නැතිව. :baffled:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔව්, බං හැමදාම යනවා, එක එක දවස් වලට එක එක ඩයල් ඇවිත් කරන්නේ දවස් දෙක තුනකට කලින් කෙල්ලෙකුත් කලා මේ රේඩියෝ ෂෝ එක. :dull:

    :yes::yes::yes:

    අහ්... ඒකනම් රහට ගියා... :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අලුත් ඇපල් ෆෝන් එක ගෙන කියන්නේ නෙද්ද බන්.. ඇපල් වලට තැනක් නැති එඅක්ට හරි දුකයි...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට අද වැඩක් සෙට් වුනා, එකදිගට රේඩියෝ එක අහන්න වෙන්නෙ නෑ. දැන් දෙපාරක්ම ඇවිල්ල ගියා:baffled:

    අවුලක් නෑ, බං අහගෙන හරි ඉන්නවා නේ එකත් ලොකු දෙයක්, ඇයි මොකෝ සීන් එක ? :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙවෝ iphone ගැන අපි නොදන්න උඹ දන්න නිව්ස් ති‍යනවා නම් කි‍යපන්....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩෝ... උඹත් ආවද???වෙලකම් කිව්වා.... බොක්ක කඩා ගන්නේ නැතුව සින්දුව අහපන්..:P:P:P

    :love: :love: :love:

    ලග පාට ඉස්පිරිතාලයක් එහෙම තියෙනවා ද ? පරිස්සමෙන් හිතපන් වැඩිය දගලන්නේ නැතිව. :baffled:

    :love: එක කැඩුවා :( එක්කෙනක් ...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Dr Dre - California Love


    මේක ඕනෑමයි. දුන්නේ නැත්තං තරහයි. :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙන්න නිවුස් :D
    291919_516768741683116_278514403_n.jpg